මන් හිතන්නේ ලොකු attack එකක් ඇවිල්ලා.. ඒවගේ එකක් උනාම auto log out වෙලා යූසර්ගේ data ඔක්කොම erase වෙන විදියට උන් හැදුවද දන්නේ නෑ. වෙන කාට හරි data ටික transfer වෙන්න කලින්.. 


නෑ බන් මන් කියන්නේ හැකර්ලගේ අතට යන්න කලින් auto delete වෙන system එකක් කලින් ඉන්දන් fb එක හ්දලා තිබ්බද දන්නේ නෑ කියලා..බැකප් තියෙන්නේ එකටනේ ගුපියෝ
ඉතින් කුකුලො හෑකර මල්ලිල ගාව already තියෙද්දි ඇයි ආයෙ auto delete කරන්නෙ බොලනෑ බන් මන් කියන්නේ හැකර්ලගේ අතට යන්න කලින් auto delete වෙන system එකක් කලින් ඉන්දන් fb එක හ්දලා තිබ්බද දන්නේ නෑ කියලා..
මන් කියන්නේ unauthorized විදියට system එක ඇතුලට ආවම auto detect වෙලා.. Auto delete වෙන සීන් එකක් බන්. ආපු කෙනාට data ගන්න බැරි වෙන්න..ඉතින් කුකුලො හෑකර මල්ලිල ගාව already තියෙද්දි ඇයි ආයෙ auto delete කරන්නෙ බොල
වැඩ බන්හුත්ත වැඩ උනාට එෆ්බී තවම වැඩ නෑ![]()
අඩේ වැඩ වැඩ... සමාව භාජනේට දමනු මැනවැඩ බන්

ඕතරෛස් නොවී අස්සට එන එක ඩිටෙක්ට් කරන එක ඕතරයිස් නොවී ඇක්සස් වෙලා කඩල දැම්මොත් මොකොමන් කියන්නේ unauthorized විදියට system එක ඇතුලට ආවම auto detect වෙලා.. Auto delete වෙන සීන් එකක් බන්. ආපු කෙනාට data ගන්න බැරි වෙන්න..
මන් නිකන් කිව්වේ බන් හිතුන දේ..ඕතරෛස් නොවී අස්සට එන එක ඩිටෙක්ට් කරන එක ඕතරයිස් නොවී ඇක්සස් වෙලා කඩල දැම්මොත් මොකො
මලාට ඩේටා මකන්නෙ නෑ බං ඊට ලාබයි උංට සට් ඩවුන් කරනව
ඊටවඩා ලේසි ඇති රෞටිං නවත්තන එක