FB ban කරන්න ඹ්නේද ?නැද්ද

fb ban කරනවට කැමතිද නැ


  • Total voters
    111

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    FB ban කරන්න ඹ්නේද ?නැද්ද

    fb-ban.jpg

    Like-Dislike.png



    fb ban කරනවට කැමතිද නැද්ද?
    (ඹය උඩ poll ඒකේ type කරලා වැරදිලා:shocked:)
    මොකද කියන්නේ කට්ටිය අදහසත්
    මෙතන දාලා යන්න
    :shocked:
     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ඇයි බන් FB ban කරනවට මේ තරම් කැමති ?? :oo:
    ඕනිම දෙක හොදක් නරකක් දෙකම තියෙනවා ඒ හොද නරක තේරුම් අරන් පාවිච්චි කරා නම් ඉවරයි නේද ??


    facebook විතරක් නෙමේ අපේ ජීවිතේ හැමදේම එහෙමනේ :)


    අපේ මහරජා නම් ඉතින් හොදටම කැමති ඇති FB ban කරන්න මොකද මිනිහට සම්බන්දව වැඩියෙන්ම මඩ ගහන්නේ FB එකේනේ :lol::lol:

    media එක ඉතින් මිනිහගේ අතෙනේ :dull:

     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඇයි බන් FB ban කරනවට මේ තරම් කැමති ?? :oo:
    ඕනිම දෙක හොදක් නරකක් දෙකම තියෙනවා ඒ හොද නරක තේරුම් අරන් පාවිච්චි කරා නම් ඉවරයි නේද ??


    facebook විතරක් නෙමේ අපේ ජීවිතේ හැමදේම එහෙමනේ :)


    අපේ මහරජා නම් ඉතින් හොදටම කැමති ඇති FB ban කරන්න මොකද මිනිහට සම්බන්දව වැඩියෙන්ම මඩ ගහන්නේ FB එකේනේ :lol::lol:

    media එක ඉතින් මිනිහගේ අතෙනේ :dull:


    :yes::yes::yes::yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔක නැවැත්තුවා කියලා වැඩක් වෙන්නෙ නෑ බන්.:frown:හැම දේකම හොඳ නරක දෙකම තියනවා,:dull:

    පසු වදන නම්-යන එකා ලංකාවේ ඔය අටමගලේ නැවැත්තුවා කියලා නිකන් ඉදීවිද බන්,:lol:අපේ උන් කොහොම හරි රිංගනවා:rofl:,

     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    ban karana eka hodai bn. ethakota gon haththa fb ena eka nathara wenawa/ internet gana yanthan hari danna un ethakota fb ei. ela kolloi fake kelloi witharak ithuru wei :lol:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Oni nathm nogoihn hitiyahma hari. :) lankawe block krath yana eka gataluwak neme machn. habi ekan wenne lankwath arabiya wage ratak kiyla mathyak godanagena eka .
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උඹ ටැපලෙන විදිහටනේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ :baffled:

    ත්‍රෙඩ් එකේ FB ban කරන්න ඹ්නේද ?නැද්ද කියලා දාලා poll එකේ fb ban කරනවට කැමති නෑ කියලා දාලා :nerd:

    FB එක ban කරන්න ඕනේ කියලා හිතන එකම මෝඩ වැඩක් :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ban karanna one . ethakota okata enne ektara matamaka molayak yiena un witarai. ohe hema gobilama enne ne. oka tibuna kiyala wedak tiyeda kiyana eka nam sekai . love karanna fb nettam wena mokak hari hoya gani.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇයි බන් මේ පේස්බුක් බෑන් කරන යන්නේ මේ ගොන් කෙල්ලෝ කරන වැඩ වලට :oo:
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ඔය්ට වඩා නවත්තන්න ඔන එවා මොනතරම් තියෙනවද
    මොඩයො මරුනා කියලා මෙක නවත්තනවනම්.. මරෙන හින්දා සාරි පිහි ලනු ඔක්කොම ටහනම් කරන්න ඔන නේද?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    උඹ ටැපලෙන විදිහටනේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ :baffled:

    ත්‍රෙඩ් එකේ FB ban කරන්න ඹ්නේද ?නැද්ද කියලා දාලා poll එකේ fb ban කරනවට කැමති නෑ කියලා දාලා :nerd:

    FB එක ban කරන්න ඕනේ කියලා හිතන එකම මෝඩ වැඩක් :yes:

    Poll Eka nam matat pataluna