FB ban කරන්න ඹ්නේද ?නැද්ද

fb ban කරනවට කැමතිද නැ


  • Total voters
    111

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මටනම් ඔය මගුල නම් තිබ්බත් එකයි නැතත් එකයි. එත් හෙම්බිරිස්සාව හැදුනට නහය කපල හරියන්නේ නෑනෙ...ඕක බ්ලොක් කරොත් තව එකක් හොයාගනී. අනිත් එක මොලයක් තියෙන එකෙක් ඕක මත්තේ මැරෙන්නේ නැ. විශේෂයෙන් පාසල් ළමුන් හා අනිත් භාවිතා කරන අයව දැනුවත් කරනාවානම් මීට වැඩිය හොදයි කියල මට හිතෙන්නේ.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මටනම් ඔය මගුල නම් තිබ්බත් එකයි නැතත් එකයි. එත් හෙම්බිරිස්සාව හැදුනට නහය කපල හරියන්නේ නෑනෙ...ඕක බ්ලොක් කරොත් තව එකක් හොයාගනී. අනිත් එක මොලයක් තියෙන එකෙක් ඕක මත්තේ මැරෙන්නේ නැ. විශේෂයෙන් පාසල් ළමුන් හා අනිත් භාවිතා කරන අයව දැනුවත් කරනාවානම් මීට වැඩිය හොදයි කියල මට හිතෙන්නේ.
    Kiyala wedak ne bun facebook yanawata wada apita weda thiyenawa den :lol:oka apu kale num poddak asawa thibba friends la gana wedi karaganna:rofl:den 1000 wada innawa,eth 6 months walin witara facebook pethe giyewath ne:Pokata hugak pissu wen wage addict wenne kisima yaluwek nethi gon harak thamai :baffled:oka ban karalana oya thiyena problems wisada ganna be,ehemanum ithin movies,games,internet wage ewath nawathan na one:angry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    මෙහෙමයි මචං ලා .මේ කතාවේ පැති කිහිපයක් තියෙනවා .මම මගේ අත්දැකීමුත් සමඟම තමා මම මගේ මේ අදහස් ප්‍රකාශ වෙන්නේ .
    …මුලින්ම මම මේක කියන්නම්කෝ .ඒ තමා ෆේස්බුක් මාර්ක් සකර්බර්ක් හැදුවේ එයාගේ ආතල් එකට කියලාඅපි හමෝම දන්නවා .ඒ කිව්වේ ඌ ඒක හැදුවේ සල්ලි හම්බ කරන චේතනාවෙන් නෙමේ .එයාට ඕන වෙලා තිබෙ ෆේස්බුක් වගෙ දෙයක් හරහා එය ඉගෙන ගනිමින් හිටිය විශ්වවිද්‍යාලය වෙච්ච හාර්වර්ඩ් හී එයාගේ යහළුවන් ටිකත් එක්ක නිකන් ඉන්න වෙලවට චැට පාරක් දාන්න සහ ෆොටෝ අප්ලෝඩ් කරන්න .ඔය ෆේස්බුක් කියන කියලා වෙනම පොත් ජාතියක් උන්ගාව තිබිලා තියෙනවා .එකේන් කරන්න යහළුවොත් එක්ක ගතකරන සොඳුරු අවස්ථාවන් වල ඇතිවෙන කතබහ ,ඡායාරූපවගේ දේවල් අන්තර් ගත කරන එක .ඒක හරියට මතක සටහනක් වගේ .අර අපේ තිබ්බේ ඉස්සර පිස්සුවක් TeenBook කියලා .අන්න ඒ වගේ සීන් එකක් .ඉතං ඒ ගොල්ලන්ගේ රටේ සංස්කෘතිය හා ගොඬ නැගී තියෙන සමාජ වපසරිය එක්ක ඇතිවෙලා තිබ්බ තරඟකාරී ලෝකයට මුහුණ දෙන්න ඕනේ නිසා යාලුවෙක් එක්කවත් සෙට් වෙන්න වෙලාවක් නැහැ .අන්න ඒ අඩුව පුරවන්න තමා ෆේස්බුක් වගේ චැටින්ං ,එහෙම නැත්තම් මැසේංජින් වගේ සේවවක් හදලා තියෙන්නේ .ඊට කලින් ඒ වගේ එව්වා තිබුණා .නමුත් ෆේස්බුක් එකේ විෂේශත්වය උනේ අර මම කලින් කිව්ව ෆේස්බුක් කියන පොතේ ආකෘතියට ටිකක් සමගාමී වන දෙයක් නිසා .ඉතිං එක විශ්වවිද්‍යාලය ඇතුලේ සෑහෙන ජනප්‍රිය වෙලා පස්සේ \ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයකට වෙබ් අඩවිය සම්බන්ධ කරලා ඊටත් පස්සේ යුරෝපේ විශ්වවිද්‍යාල වලටත් කනෙක්ට් වෙලා පස්සේ තමා ලොකේම ඉන්න අයට කනෙක්ට් වෙන්න පුළුවන් විදියට නිර්මාණය වෙලා තියෙන්නේ .ඉතිං මම තව වැල් වටාරම් කියවන් නේනැතිව කෙලින්ම කාරණේට එන්නම්කෝ .අපේ රටේ බලපන් .ඒ කිව්වේ ශ්‍රි ලංකාව .අපිට ඇමරිකාවෙ උන්ට වගේ යාළුවොත් එක්ක ෆන් එකක් ගන්න වෙලාවල් නැත්තේ නැහැ නේ ඇත්තම කතාකරෝත් .සමහරු නම් එහෙම පෙන්නන්න හදනවා .ඒත් ඒක යථාර්ථය නෙමේ .අපිට ඕනේ තරම් වෙලා තියෙනවා සොභාවිකව සෙට් වෙන්න .එහෙම තියෙද්දි ඇයි අපි මේ ෆේස්බුක් එකේ කාලය කන්නේ කියන එක එක ප්‍රශ්නයක් .ඒත් හැබැයි ෆෙස්බුක් එකෙන් ප්‍රයෝජන නැත්තෙමත් නහැ නේ .ඇයි මම එහෙම කියන්නේ .මොකද බලන්න අපිta කොච්චර තොරතුරු දැනගන්න පුළුවන්ද ෆෙස්බුක් හරහා .දැන් මහින්ද රාජපක්ෂ ජනමාධ්‍ය සංදර්ශන පවත්වන නිසා අපිට ටිවී වලින් ආණ්ඩුවේ හෙළුව දැනගන්න බැහැ ඒත් ෆෙස්බුක් වගේ එව්වයෙන් අපිට පුලුවන්නේ එව්වයේ ඇත්ත දැනගන්න .ඒ වගේම විද්‍යාත්මක ,සමාජීය ,ආර්ථික වගේ මාතෘකා වලින් ගලා එන දේවලුත් අපිට දැන්ගන්න පුලුවන් .හැබැයි මචං ලා අපේ එවුන් කරන්නේ මේ වගේ දැනුම දැන්ගන්නවට වඩා තමන්ගේ ලොකු කම ,තමන් අනික් අයටවඩා සතුටින් ඉන්නේ ,සහ තමන්ගේ ජීවිතේ හරි පිළිවෙලයි කියලා අනෙක් අය අතරේ පෙන්වන්න උත්සහ කරන එක .ඔන්න ඔතන තමා අපේ උන් වරද්ද ගන්නේ .මොකද ගොඩක් කෙල්ලන්ට තමා තියෙන්නේ ඔය අමාරුව .උන්ට ඕනේ තමන් තමන්ගේ පෙම්වතා එක්ක ඉන්නේ හරි හැපි ekea කියලා තමන් එක්ක ඉන්න අනෙක් යාළුවන්ට පේන්නන්න දඟලන එක .කොල්ලොන්ටත් ඔය අමාරුව නැතුවම නෙමේ .ඒත් කෙල්ලොන්ට තමා ගොඩක්ම තියෙන්නේ .ඔය සමහරක් එවුන් මම දැකලා තියෙනවා ගෙදරින් අරගෙන දෙන ෆෝන් එක ,ලැප් එක ෆොටෝ ගහලා ෆේස්බුක් දානවා .අ කරන්නේත් තම්න්ගාව තියෙන යම් වත්කමක් අනෙක් අය ඉදිරියේ පෙන්වන්න උත්සහ කරන එක .ඉතිං මේ වගේ දේවල් හරිද වැරදිද දන්නේ නැහැ .හැබැයි ඒ වගේ වැඩ වලින් තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙනවා මිසක් වෙන මොකුත් නම් ලැබෙන්නේ නැහැ .මොකද මම අත්දැකීමෙන් කියන්නේ ඔය සමහර ෆෙස්බුක් එක ඇතුලේ හිනා වෙලා ලයික් කරලා කමෙන්ට් දාලා ඉන්න යාළුවෝ කියන එවුන් ඉන්නවානේ .අන්න උන් ඇත්තට හම්බවුණාම නිකන් හැසිරෙන්නේ දන්නේ නැති උන් ගානට .එකේන්ම තේරෙනවා ඕකේ තියෙන්නේ ඒ වෙලාවට ආරෝපණය කරගන්න කැමැතක් මිසක් හදවතින් එන බැඳීමක් නෙමේ කියලා .අනෙක් කාරණය තමා තමන්ට ඇත්ත ජීවිතේදී දෙයක් කෙලින් කියන්න බය උන් තමන් එක්ක තියෙන තරහා පිට කරන්නෙත් ඔයවගේ සමාජ ජාල වෙබ් අඩෙවි හරහා
    …හැබැයි උන්ව ඇත්තට හම්බවෙලා කතාකරමු කියලා කිව්වාහම හොයනත් නැහැ .ඉතිං තවත් එවුන් මේ ෆේස් බුක් එක යෝදාගන්නේ තවකෙක් එක්ක තියෙන තරහා පිරිමහගන්න .ඒ වගේම ෆ්‍රේන්ඩ් රිකුවෙස්ට් එක ඇරල ඇක්සෙප්ට් කරාට ඔය ඉන්න ෆ්‍රේන්ඩ්ස්ලාගෙන් කීයෙන් කීදෙනාද ඇත්ත ජීවිතේදි හම්බවෙන්නේ ? කීයෙන් කීදෙනාගෙන්ද හරි හමන් උදව්වක් ගන්න පුළුවන් .මගේ අත්දැකීමෙන් කියන්නේ මෙව්වා .ඒ වගේම තමා මචංලා ෆේස්බුක් කියන්නේ අතත්වික සමාජයක් නේ ? අපො මේ ජීවත් වෙන්නේ \ඇත්ත ලොකේනේ තත්වික සමාජේ .ඉතිං අතාත්වික සමාජයකට ඇබ්බැහි වෙනවා කියන්නේ ඇත්ත ලොකේයි අතත්වික ලොකේයි වෙනස තේරුම් ගන්න බැරිවෙනවා .එහෙම උනහම වෙන්නේ හරි අපරාධයක් ,මොකද අතාත්වික ලොකේ ඇත්ත කියලා හිතන්න ගන්නවා .නමුත් ඇත්ත ඒක නෙමේ නේ ? ඉතිං ඇත්ත ලොකේට මුහුණ දෙනකොට සිද්ධ වෙනදේ තමා මානසික වශයෙන් තමන් තනි වගේ හැඟෙනවා .තමන් ගැන අඩු තක්සේරුවක් දැනෙන්වා .වැඩියෙන් ආස කරන්නේ අතාත්වික ලොකේ ගොඬනැගුණු දේවල් වලට්ට .අන්න එව්වගේ ලෝකයක් ඇත්ත ලොකේත් හොයනවා. ඒත් එහෙම එක්ක් නැති නිසා තත්වේ දරුණු වෙන්න ගන්නවා .ඉතිං ඔයවගේ භයානක පැතිත් මේක ඇතුලේ තියෙනවා ඉතිං මම අම් කියනේ තහංචි දාලා වාරණ දාලා කොච්චර දුරට මෙකෙන් ගැලවෙන්න පුළුවන්ද දන්නේ නැහැ .ඒත් මොනදේ තිබ්බත් එව්වයේ හොඳ නරක අඳුර ගන්න පුළුවන් වෙන විදියේ මාන්සිකත්වය හදන්න ඕනේ අපේ එව්වන්ගේ .මොකද තමන්ගේ ඇත්ත ලොකේ යාළුවොත් එක්ක සෙට් වෙලා කතබහ කරලා ,ජොලි කරලා ඉන්න පුළුවන් වාතාවරණේ හැදුනානම් ඔය ෆේස්බුක් කියන එව්වායෙන් ඉබේම අපේ එවුන් ඈත් වෙනවා අවශ්‍යතාවකට පමණක් යොමු වෙනවා හැරෙන්න .හැබැයි තහනම් කරන එක වෙලාවේ හැටියට හොඳ දෙයක් නම් නෙමේ .
     
    • Like
    Reactions: IDG

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඇයි බන් FB ban කරනවට මේ තරම් කැමති ?? :oo:
    ඕනිම දෙක හොදක් නරකක් දෙකම තියෙනවා ඒ හොද නරක තේරුම් අරන් පාවිච්චි කරා නම් ඉවරයි නේද ??


    facebook විතරක් නෙමේ අපේ ජීවිතේ හැමදේම එහෙමනේ :)


    අපේ මහරජා නම් ඉතින් හොදටම කැමති ඇති FB ban කරන්න මොකද මිනිහට සම්බන්දව වැඩියෙන්ම මඩ ගහන්නේ FB එකේනේ :lol::lol:

    media එක ඉතින් මිනිහගේ අතෙනේ :dull:

    :yes: :angry:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    fb ලංකාවේ බෑන් කරනවනම් හොඳයි :yes:
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    අනේ මන්දා මචන්. මගේ අදහස + මම භාවිතා කරන එක ගත්තොත් මට නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මගේ උත්තරේ තමයි. තිබ්බත් එකයි බෑන් කරත් එකයි :)