fb big help

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං fb එකේ දිගට වැල share වෙනවා හදන්නේ කොහොමද
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    Post eka gawa thiyana podi eethale wage eka click karala report or hide all post karapan. wall eke privacy setting hadapan uba approve karoth vitharak pennna
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹ මොනවද ක්ලික් කරේ.. දැන් ඉතින් ගෞරවේ විනාස වෙලා ඉවරයි :baffled: ශෙයාර් වුනු එවා ඩිලෙට් කරලා බ්‍රව්සර් එක ක්ලීන් කරන්න :sorry:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උඹ මොනවද ක්ලික් කරේ.. දැන් ඉතින් ගෞරවේ විනාස වෙලා ඉවරයි :baffled: ශෙයාර් වුනු එවා ඩිලෙට් කරලා බ්‍රව්සර් එක ක්ලීන් කරන්න :sorry:

    Share වෙන එවා මගේ එකේ පෙන්නනේ නැ.wall add කලා කියලා වැටෙනවා බං