වීඩියෝ එකක් FB දාල ඒක Paypal හරහා pay කරලා Boost කලොත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් එවෙලේම සල්ලි කැපෙනවද ? මම pay කරලා පැයකට පස්සේ paypal ගිහින් බැලුවා. සල්ලි කැපිලා නෑනේ ???