දකින දකින හැමෝගෙම CM ටූල් එක ඇවිල්ල, INDIAN කාරයෝ PAKISTAN කාරයෝ දවසෙන් දෙකෙන් TOOL එක ON කරගෙන PAGES විකුනන්න දාල තියෙනවා, මේක ඇත්තටම ඉක්මනට ON කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේකට යොදන කාලේ අපරාදේ වෙයිද? 1Mil views ගිහින් තියෙන page එකක් තියෙනවා තාම මුන් ඒකට දුන්නෙත් නැහැ.
facebook කරන අය පුළුවන් නම් support එකක් දෙන්න!
facebook කරන අය පුළුවන් නම් support එකක් දෙන්න!