fb dislike කරන්නත් පුලුවන්

imp

Member
Dec 31, 2010
1,250
76
0
fb dislike කරන්නත් පුලුවන්

උබලා මේක කලින් දන්නවද දන්නේ නෑ..fb dislike කරන්නත් පුලුවන්.chrome එකට තමයි මේක නම්,අනිත් එවටත් ඇති හොයලා බලන්න..

https://chrome.google.com/webstore/detail/dalglnklbdkfhihfcagbcdbnmlhcdpha
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එහෙම සීන් එකකුත් තියෙනවද මචන්
    :yes::yes::yes::yes:
    chromewebstoredislikeon.png