FB expert ලා ගෙන් උපදෙසක් ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මම වැඩිය FB පාවිච්චි කරන්නේ නෑ මචන්, මට මේ දේ කරන්න පුලුවන්ද කියලා කියපල්ලා කෝ...

    මේ කියන්නේ FB Page එකක් ගැන, profile එකක් ගැන නෙමේ. අපි ඒ FB-Page එක follow කරනවා. අපට පුලුවන්ද අපේ profile එකේ තියන දෙයක් (like pic , article ..) අර page එකට share කරන්න ?
     
    • Like
    Reactions: Tharaka_x

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    ඒ Page එකේ owner ට පුළුවන් වෙන page එකක තියන දෙයක් තමන්ගේ page එක ඇතුලට ගන්න ද ?
    ඔව් සාමාන්‍ය විදිහට අපේ අකවුන්ට් එකකට ලොග් වෙලා අපේ ප්‍රොෆයිල් එකේ ශෙයාර් කරන්න පුලුවන්නෙ වෙන පේජ් එකක පෝස්ට් එකක්. ඒ වගේ පේජ් එකකටත් පුලුවන් තව පේජ් එකක පෝස්ට් එකක් ශෙයාර් කරන්න.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඒ Page එකේ owner ට පුළුවන් වෙන page එකක තියන දෙයක් තමන්ගේ page එක ඇතුලට ගන්න ද ?
    Youtube channel ekak wage thama
    Sub karata ape video danna bane..channel ownerta onenam puluwan apen aragena danna
    Copyright ithin dekema thiyenwane
     
    • Like
    Reactions: Starry Night

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං FB පාවිච්චි කරලා නෑ අවුරුද්දකින්, මතක විදියට පුලුවන්
    ඒත් page එකේ posts section එකේ display වෙන්නේ නෑ, වෙන tab එකකට share වෙන්නේ
     
    • Like
    Reactions: Starry Night

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ Page එකේ owner ට පුළුවන් වෙන page එකක තියන දෙයක් තමන්ගේ page එක ඇතුලට ගන්න ද ?
    In a page there are these Groups

    Admin
    Editor
    Moderator
    Advertiser
    Analyst
    Community manage

    Only Admin and editor can post in a page. others can't
    so if your profile adds one of the above 2 then you can do posts