FB FB FB Facebook

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සුද්දගේ කඩ්ඩ පුලුවං නං එහෙම අහන්නෙ නැනේ :eek:
    දෙය්යෝ උනත් හැම දේම තේරෙන්නෙ නැ
    දිව්‍යඥාණය කෝ ?? :confused:

    ආ මේ පොඩ්ඩක් ඔය සචිසා එක්ක චෙටක් දාල බලපං. උඹට හිතෙයි ඩික්ශනරිය කටපාඩම් කරල ආවනං කියල අම්මො :eek:

    ane mattis deyyo loku prashna vitarada pro kenekgen ahanna one :P

    ඇයි ඔයා පුංචි කාලෙ එහාපැත්තෙ ලමය පැන්සලෙන් ඇන්නහම පිනා ගාවටද දිව්වෙ :lol: