FB FB FB Facebook

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ah oya kauda man oyawa danne nane dakkat adamay :rofl:
සේම් හියර් :yes: මමත් ඔයාව දැක නැත, මම දැකල තියෙන්නෙ වෙන සචී කෙනෙක්, එයා ලොකර්ස් ටී ශර්ට් එකක් ඇදන් ඉන්නෙ, ඔයා වගේ නෙවෙයි, එයා නිකන් සූකිරි කෑල්ල වගේ :lol:
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    සේම් හියර් :yes: මමත් ඔයාව දැක නැත, මම දැකල තියෙන්නෙ වෙන සචී කෙනෙක්, එයා ලොකර්ස් ටී ශර්ට් එකක් ඇදන් ඉන්නෙ, ඔයා වගේ නෙවෙයි, එයා නිකන් සූකිරි කෑල්ල වගේ :lol:

    :lol::lol::lol:
    සිරාවට ඔය ලොකර්ස් කියන එක ඇත්තක්ද??
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    apo balanna ane menna megollo tamay mata kuwe thread eka wahanna epa kiyala :(

    හරි නෝටි නේද;):lol:

    සේම් හියර් :yes: මමත් ඔයාව දැක නැත, මම දැකල තියෙන්නෙ වෙන සචී කෙනෙක්, එයා ලොකර්ස් ටී ශර්ට් එකක් ඇදන් ඉන්නෙ, ඔයා වගේ නෙවෙයි, එයා නිකන් සූකිරි කෑල්ල වගේ :lol:

    මෙන්න හොයා ගන්න ලේසි කරනවද මන්දා:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol::lol::lol:
    සිරාවට ඔය ලොකර්ස් කියන එක ඇත්තක්ද??

    සචී දිහෑ බැලුවහම පේනවනේ;):lol:
    මාත් දන්නෙ නෑ බන්.. මමත් ඔය මෙවුව වලට නෑ:no: ඊට වඩා හොදයි පිටකොටුවෙන් 100ක් 150ක් දීල ශර්ට් එකක් ගන්නවා...:lol: ටයිම් එකත් ඉතුරුයි