FB Feed එක

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    FB එකේ latest updates නැතිව එකම post පෙන්නන්නේ මට විතරද? නිකම් එකම posts ටික rotate වෙනවා වගෙ. FB එකෙන් මොකක් හරි restrictions දාලාවත්ද country based?