FB HACKED

catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    ජොසී;17632361 said:
    ම්ම්ම්..,
    ප්‍රශ්ණෙ හැටියට ඔබතුමාට විකල්ප දෙකක් තියනවා.
    එකක් තමයි, කෙල්ලගෙ අලුත් profile එකක් හදලා, ඒකට ෆොටෝ දෙක තුනක් එහෙම දාලා, ෆෝන් නම්බර් එකත් ඒකටම registrar කරගෙන, ඔය පරණ account එක FB එකට report කරන්න, this is my old account කියන option එක යටතේ.

    අනිත් විකල්පය තමා, I forgot my password ගිහිං, password recovery එකේදි ඒ account එකට අදාල email එක පෙන්නුවාම, I can't access them anymore වගේ අදහසක් තියන option එක තෝරලා බලන්න ඊලඟට මොකද කියන්නෙ කියලා.

    hari machan mama ahema gihilla profile a lock karala damma. thnks help kalata :)