Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FB Hacking Threat
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි දැනුවත් කිරීමක්!!

ඔයාලට මැසෙන්ජර් වලින් එන්න පුලුවන් විඩීයෝ එකක් කවුරු හරි යාලුවෙක් තමයි එවන්නෙ.. ෆේස්බුක් විඩීයෝ කියලා එන්නෙ.. ඔයාගෙ නමින් ඔයා ඉන්න විඩීයෝ එකක් වගෙ පේන්නෙ.. ඔයාගෙ ෆ්‍රොෆයිල් පික්චර් එක විඩීයෝ එකෙන් පෙන්නෙ.. යටින් පෙන්නනවා විව්ස් ලක්ශ ගානක් ..

ගොඩක් වෙලාවට මේක ඔයාගෙ යාලුවෙක්ගෙන් තමයි ඔයාටත් එන්නෙ.. ඔයාගෙ නම දැක්ක ගමන් ගෑනු ලමයෙක් එහෙම නම් ඔයා පටස් ගාලා වීඩීයෝ එක ඕපන් කරන් යන්න එපා.. ගොඩක් ගෑනු ලමයි බය වෙනවා තමන්ගෙම යාලුවෙක් තමන්ගෙ විඩීයෝ එකක් එව්වම.. යාලුවව සැකත් නැති නිසා ඕපන් කරනවා බය වෙලා..

ඕපන් කරපු ගමන් ඔයාගෙ එකවුන්ට් එක හැක් වෙනවා.. ආයිම ඔයාට පාස්වර්ඩ් චේන්ජ් කරගන්නවත් බෑ .. එසැනින් පාස්වර්ඩ් එක චේන්ජ් වෙනවා..මේල් එකට ගිහින් රිකවර් කරගන්න සමහර වෙලාවට පුලුවන් වෙයි.. ඒත් ඔයා ඒක ඕපන් කරාම ඔයාගෙ එක හැක් වෙනවා විතරක් නෙමෙයි ඔයාගෙන් අනික් අයට මැසේජ් යනවා එයාලගෙ විඩියෝ තියනවා කියලා.. මුලින් ඔයාලට ආපු විදියටයම.. එයාලත් ඒවා ඕපන් කලොත් එයාලා හැක් වෙලා අනික් අයට එයාලාගෙන් ඒ ලින්ක් එකම සෙන්ඩ් වෙනවා.

ගොඩක් පණ්ඩිතයො කියයි ස්පෑම් මැසේජ් එකක් විතරයි සෙන්ඩ් වෙන්නෙ හැක් වෙන්නෙ නෑ කියලා.. නමුත් හැක් වෙනවා.. මං වගකීමෙන් කියනවා එකවුන්ට් එක හැක් වෙනවා. මං අදුරන කීප දෙනෙක්ටම උනා .. ඒකමයි මේ ස්ටේටස් එක දාන්නෙත්

ඔයා සමහරවිට දැනටමත් ඒ විඩියෝ එක ඇවිත් ඕපන් කරලා මුකුත් උන් නෑ කියයි.. හරි ඉන් පස්සෙ fb ලොග් අවුට් වෙලා ආයි ලොග් වෙන්න උත්සහ කරාද? නෑ නේද?

ඔයා ඒක බලලා නම් මේ වෙද්දි ඔයාගෙන් අනික් අයට මේක සෙන්ඩ් වෙලා තියෙන්න පුලුවන්,, ඔයා දන්නෙ නැතුවම

ඉතින් යාලුවෙක්ගෙන් උනත් එහෙම විඩියෝ එකක් ආවොත් ඕපන් කරන් එපා... ඒක එවන්නෙ ඒ යාලුවො නෙමෙ.. එයාලවත් හැක් වෙලයි තියෙන්නෙ තේරුනාද??

යාලුවෙක් උනත් එවන කිසිම විඩියෝ එකක් මැසෙන්ජර් වලින් ඕපන් කරන්නවත් ලින්ක් වලට යන්නවත් එපා හොදම වැඩේ...

අහ් තව එකක් මෙන්න ඔයාගෙ පොටෝ වගයක් තියෙනවා මේ ඉන්නෙ ඔයාද කියලා ලින්ක් එකක් එක්ක මැසේජ් එකක් ආවොත් ඒක ඕපන් කරන්නත් එපා හැක් වෙනවා.. මටත් මුල් කාලේ එහෙම වෙලා මේල් එකට ගිහින් පාස්වර්ඩ් එක රිකවර් කරගන්න උනා..

මං මේ ගැන ස්පේශලිස්ට් කෙනෙක් නම් නෙමෙ.. මගෙ අත්දැකීම බෙදාගත්තෙ ඈ.. අපි අවදානමක් ගන් ඕනෙ නෑනෙ නේද?

ගොඩක් ගෑනු ලමයින්ට ඕන්න මං කීවෙ තේරෙන සිංහලෙන්.ඔය හැකින් බැකින් කෙල්ලන්ට තේරෙන් නැති නිසා හරිය..

FB post

[QUOTE="sherlock, post: 22879883, member: 106046"] [B][SIZE="5"]පොඩි දැනුවත් කිරීමක්!! ඔයාලට මැසෙන්ජර් වලින් එන්න පුලුවන් විඩීයෝ එකක් කවුරු හරි යාලුවෙක් තමයි එවන්නෙ.. ෆේස්බුක් විඩීයෝ කියලා එන්නෙ.. ඔයාගෙ නමින් ඔයා ඉන්න විඩීයෝ එකක් වගෙ පේන්නෙ.. ඔයාගෙ ෆ්‍රොෆයිල් පික්චර් එක විඩීයෝ එකෙන් පෙන්නෙ.. යටින් පෙන්නනවා විව්ස් ලක්ශ ගානක් .. ගොඩක් වෙලාවට මේක ඔයාගෙ යාලුවෙක්ගෙන් තමයි ඔයාටත් එන්නෙ.. ඔයාගෙ නම දැක්ක ගමන් ගෑනු ලමයෙක් එහෙම නම් ඔයා පටස් ගාලා වීඩීයෝ එක ඕපන් කරන් යන්න එපා.. ගොඩක් ගෑනු ලමයි බය වෙනවා තමන්ගෙම යාලුවෙක් තමන්ගෙ විඩීයෝ එකක් එව්වම.. යාලුවව සැකත් නැති නිසා ඕපන් කරනවා බය වෙලා.. ඕපන් කරපු ගමන් ඔයාගෙ එකවුන්ට් එක හැක් වෙනවා.. ආයිම ඔයාට පාස්වර්ඩ් චේන්ජ් කරගන්නවත් බෑ .. එසැනින් පාස්වර්ඩ් එක චේන්ජ් වෙනවා..මේල් එකට ගිහින් රිකවර් කරගන්න සමහර වෙලාවට පුලුවන් වෙයි.. ඒත් ඔයා ඒක ඕපන් කරාම ඔයාගෙ එක හැක් වෙනවා විතරක් නෙමෙයි ඔයාගෙන් අනික් අයට මැසේජ් යනවා එයාලගෙ විඩියෝ තියනවා කියලා.. මුලින් ඔයාලට ආපු විදියටයම.. එයාලත් ඒවා ඕපන් කලොත් එයාලා හැක් වෙලා අනික් අයට එයාලාගෙන් ඒ ලින්ක් එකම සෙන්ඩ් වෙනවා. ගොඩක් පණ්ඩිතයො කියයි ස්පෑම් මැසේජ් එකක් විතරයි සෙන්ඩ් වෙන්නෙ හැක් වෙන්නෙ නෑ කියලා.. නමුත් හැක් වෙනවා.. මං වගකීමෙන් කියනවා එකවුන්ට් එක හැක් වෙනවා. මං අදුරන කීප දෙනෙක්ටම උනා .. ඒකමයි මේ ස්ටේටස් එක දාන්නෙත් ඔයා සමහරවිට දැනටමත් ඒ විඩියෝ එක ඇවිත් ඕපන් කරලා මුකුත් උන් නෑ කියයි.. හරි ඉන් පස්සෙ fb ලොග් අවුට් වෙලා ආයි ලොග් වෙන්න උත්සහ කරාද? නෑ නේද? ඔයා ඒක බලලා නම් මේ වෙද්දි ඔයාගෙන් අනික් අයට මේක සෙන්ඩ් වෙලා තියෙන්න පුලුවන්,, ඔයා දන්නෙ නැතුවම ඉතින් යාලුවෙක්ගෙන් උනත් එහෙම විඩියෝ එකක් ආවොත් ඕපන් කරන් එපා... ඒක එවන්නෙ ඒ යාලුවො නෙමෙ.. එයාලවත් හැක් වෙලයි තියෙන්නෙ තේරුනාද?? යාලුවෙක් උනත් එවන කිසිම විඩියෝ එකක් මැසෙන්ජර් වලින් ඕපන් කරන්නවත් ලින්ක් වලට යන්නවත් එපා හොදම වැඩේ... අහ් තව එකක් මෙන්න ඔයාගෙ පොටෝ වගයක් තියෙනවා මේ ඉන්නෙ ඔයාද කියලා ලින්ක් එකක් එක්ක මැසේජ් එකක් ආවොත් ඒක ඕපන් කරන්නත් එපා හැක් වෙනවා.. මටත් මුල් කාලේ එහෙම වෙලා මේල් එකට ගිහින් පාස්වර්ඩ් එක රිකවර් කරගන්න උනා.. මං මේ ගැන ස්පේශලිස්ට් කෙනෙක් නම් නෙමෙ.. මගෙ අත්දැකීම බෙදාගත්තෙ ඈ.. අපි අවදානමක් ගන් ඕනෙ නෑනෙ නේද? ගොඩක් ගෑනු ලමයින්ට ඕන්න මං කීවෙ තේරෙන සිංහලෙන්.ඔය හැකින් බැකින් කෙල්ලන්ට තේරෙන් නැති නිසා හරිය..[/SIZE][/B] FB post [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom