FB Hacking Threat

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පොඩි දැනුවත් කිරීමක්!!

    ඔයාලට මැසෙන්ජර් වලින් එන්න පුලුවන් විඩීයෝ එකක් කවුරු හරි යාලුවෙක් තමයි එවන්නෙ.. ෆේස්බුක් විඩීයෝ කියලා එන්නෙ.. ඔයාගෙ නමින් ඔයා ඉන්න විඩීයෝ එකක් වගෙ පේන්නෙ.. ඔයාගෙ ෆ්‍රොෆයිල් පික්චර් එක විඩීයෝ එකෙන් පෙන්නෙ.. යටින් පෙන්නනවා විව්ස් ලක්ශ ගානක් ..

    ගොඩක් වෙලාවට මේක ඔයාගෙ යාලුවෙක්ගෙන් තමයි ඔයාටත් එන්නෙ.. ඔයාගෙ නම දැක්ක ගමන් ගෑනු ලමයෙක් එහෙම නම් ඔයා පටස් ගාලා වීඩීයෝ එක ඕපන් කරන් යන්න එපා.. ගොඩක් ගෑනු ලමයි බය වෙනවා තමන්ගෙම යාලුවෙක් තමන්ගෙ විඩීයෝ එකක් එව්වම.. යාලුවව සැකත් නැති නිසා ඕපන් කරනවා බය වෙලා..

    ඕපන් කරපු ගමන් ඔයාගෙ එකවුන්ට් එක හැක් වෙනවා.. ආයිම ඔයාට පාස්වර්ඩ් චේන්ජ් කරගන්නවත් බෑ .. එසැනින් පාස්වර්ඩ් එක චේන්ජ් වෙනවා..මේල් එකට ගිහින් රිකවර් කරගන්න සමහර වෙලාවට පුලුවන් වෙයි.. ඒත් ඔයා ඒක ඕපන් කරාම ඔයාගෙ එක හැක් වෙනවා විතරක් නෙමෙයි ඔයාගෙන් අනික් අයට මැසේජ් යනවා එයාලගෙ විඩියෝ තියනවා කියලා.. මුලින් ඔයාලට ආපු විදියටයම.. එයාලත් ඒවා ඕපන් කලොත් එයාලා හැක් වෙලා අනික් අයට එයාලාගෙන් ඒ ලින්ක් එකම සෙන්ඩ් වෙනවා.

    ගොඩක් පණ්ඩිතයො කියයි ස්පෑම් මැසේජ් එකක් විතරයි සෙන්ඩ් වෙන්නෙ හැක් වෙන්නෙ නෑ කියලා.. නමුත් හැක් වෙනවා.. මං වගකීමෙන් කියනවා එකවුන්ට් එක හැක් වෙනවා. මං අදුරන කීප දෙනෙක්ටම උනා .. ඒකමයි මේ ස්ටේටස් එක දාන්නෙත්

    ඔයා සමහරවිට දැනටමත් ඒ විඩියෝ එක ඇවිත් ඕපන් කරලා මුකුත් උන් නෑ කියයි.. හරි ඉන් පස්සෙ fb ලොග් අවුට් වෙලා ආයි ලොග් වෙන්න උත්සහ කරාද? නෑ නේද?

    ඔයා ඒක බලලා නම් මේ වෙද්දි ඔයාගෙන් අනික් අයට මේක සෙන්ඩ් වෙලා තියෙන්න පුලුවන්,, ඔයා දන්නෙ නැතුවම

    ඉතින් යාලුවෙක්ගෙන් උනත් එහෙම විඩියෝ එකක් ආවොත් ඕපන් කරන් එපා... ඒක එවන්නෙ ඒ යාලුවො නෙමෙ.. එයාලවත් හැක් වෙලයි තියෙන්නෙ තේරුනාද??

    යාලුවෙක් උනත් එවන කිසිම විඩියෝ එකක් මැසෙන්ජර් වලින් ඕපන් කරන්නවත් ලින්ක් වලට යන්නවත් එපා හොදම වැඩේ...


    අහ් තව එකක් මෙන්න ඔයාගෙ පොටෝ වගයක් තියෙනවා මේ ඉන්නෙ ඔයාද කියලා ලින්ක් එකක් එක්ක මැසේජ් එකක් ආවොත් ඒක ඕපන් කරන්නත් එපා හැක් වෙනවා.. මටත් මුල් කාලේ එහෙම වෙලා මේල් එකට ගිහින් පාස්වර්ඩ් එක රිකවර් කරගන්න උනා..

    මං මේ ගැන ස්පේශලිස්ට් කෙනෙක් නම් නෙමෙ.. මගෙ අත්දැකීම බෙදාගත්තෙ ඈ.. අපි අවදානමක් ගන් ඕනෙ නෑනෙ නේද?

    ගොඩක් ගෑනු ලමයින්ට ඕන්න මං කීවෙ තේරෙන සිංහලෙන්.ඔය හැකින් බැකින් කෙල්ලන්ට තේරෙන් නැති නිසා හරිය..


    FB post
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    Facebook Messenger virus

    facebook-messenger-virus_en.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් අද උදෙන්ම යාලුවෙක් එව්වා..
    දන්නෙම නැතුව ක්ලික් කරා..
    පස්සේ එවෙලෙම පාස් චේන්ජ් කරා..
    මම නම් 2ෆැක්ටර් දාගෙන ඉන්නේ..
    හැක් කරත් ලේසියෙන් මගේ 4න් එක නැතුව ලොග් වෙන්නත් පාස් චේන්ජ් කරන්නත් බැහැ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මටත් අද උදෙන්ම යාලුවෙක් එව්වා..
    දන්නෙම නැතුව ක්ලික් කරා..
    පස්සේ එවෙලෙම පාස් චේන්ජ් කරා..
    මම නම් 2ෆැක්ටර් දාගෙන ඉන්නේ..
    හැක් කරත් ලේසියෙන් මගේ 4න් එක නැතුව ලොග් වෙන්නත් පාස් චේන්ජ් කරන්නත් බැහැ..

    වීඩියෝ ලින්ක් එක ක්ලික් කලාම වෙන සයිට් එකකට රීඩිරෙක්ට් වෙනවද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113


    රී ඩිරෙක්ට් වෙන්න එනකොටම මම ක්ලෝස් කරා..



    රීඩිරෙක්ට් වෙන්නේ යූටියුබ් වගේ සයිට් එකකටලු.ඒකෙන් දෙන වීඩියෝ එක බාගත්තොත් මැල්වෙයා එකත් එනවාලු.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රීඩිරෙක්ට් වෙන්නේ යූටියුබ් වගේ සයිට් එකකටලු.ඒකෙන් දෙන වීඩියෝ එක බාගත්තොත් මැල්වෙයා එකත් එනවාලු.



    වෙන්න ඇති..
    රිඩිරෙක්ට් වෙද්දි මට තේරුනා ජල්තර සීන් එකක් කියලා..
    ටක්ගාලා ක්ලෝස් කරලා මැසේජ් හිස්ට්‍රි ක්ලියර් කරා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113


    වෙන්න ඇති..
    රිඩිරෙක්ට් වෙද්දි මට තේරුනා ජල්තර සීන් එකක් කියලා..
    ටක්ගාලා ක්ලෝස් කරලා මැසේජ් හිස්ට්‍රි ක්ලියර් කරා

    අනිවාර්යෙන්ම ඔය වීඩියෝ ලින්ක් එක එන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එකෙක්ගේ එකවුන්ට් එකකින්.ඒ කියන්නේ මැල්වෙයාර් එක ඌගේ ඩිවයිස් එකට ඉන්ෆෙක්ට් වෙලා.හැබැයි අයිතිකාරයා දන්නේ නෑ උගේ එකවුන්ට් එකෙන් එහෙම මැසේජ් එකක් යැව්වා කියලා.මොකද ඒ වැඩේ කරන්නේ ඔය කියන මැසෙන්ජර් වයිරස් එකෙන්.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවාර්යෙන්ම ඔය වීඩියෝ ලින්ක් එක එන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එකෙක්ගේ එකවුන්ට් එකකින්.ඒ කියන්නේ මැල්වෙයාර් එක ඌගේ ඩිවයිස් එකට ඉන්ෆෙක්ට් වෙලා.හැබැයි අයිතිකාරයා දන්නේ නෑ උගේ එකවුන්ට් එකෙන් එහෙම මැසේජ් එකක් යැව්වා කියලා.මොකද ඒ වැඩේ කරන්නේ ඔය කියන මැසෙන්ජර් වයිරස් එකෙන්.



    ඔව් ඔව්.. ඌ මට පස්සේ කෝල් කරලා කිව්වා
    මැසේජ් එකක් එයි ඕපන් කරන්න එපා
    ඌ හැක් වෙලා ඉන්නේ කියලා..
    එතකොට මම කෙලලා ඇරලා ඉවරයි..

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113


    ඔව් ඔව්.. ඌ මට පස්සේ කෝල් කරලා කිව්වා
    මැසේජ් එකක් එයි ඕපන් කරන්න එපා
    ඌ හැක් වෙලා ඉන්නේ කියලා..
    එතකොට මම කෙලලා ඇරලා ඉවරයි..


    එහෙනම් තවම උගේ මැෂින් එකේ වයිරස් එක ඇති.ඔකා දැන් හතර වටේ මැසේජ් යවනවා ඇති.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙනම් තවම උගේ මැෂින් එකේ වයිරස් එක ඇති.ඔකා දැන් හතර වටේ මැසේජ් යවනවා ඇති.



    අනිවා.. ඌ ෆෝන් එකෙන් ඉන්නේ..
    මම ඌට කිව්වා ෆෝන් එක රීසෙට් කරගනින් කියලා..
    කරගත්තද මංදා
    :confused::nerd:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113


    අනිවා.. ඌ ෆෝන් එකෙන් ඉන්නේ..
    මම ඌට කිව්වා ෆෝන් එක රීසෙට් කරගනින් කියලා..
    කරගත්තද මංදා
    :confused::nerd:

    වයිරස් එක අයින් නොකර මොනවා කලත් වැඩක් නෑ.පාස්වර්ඩ් වෙනස් කරන්න කරන්න ඌ ඒවා යවන්න ඕන තැනට යවනවා.