fb log help

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචං fb එකට log වෙද්දි phone එකට message එකකින් කෝඩ් එකක් phone එකට එනවිදිහට හදා ගන්නේ කොහොමද?කලින් මං හදලා තිබුණේ කාටවත් හොරෙන් වෙන්න බැ phone එකට code එක එනවා.අනික code එක නැතුව යන්නත් බැ.තිබුන account එකට කෙළවුනා අලුත් එකක් හැදුවා code දැමම්ට හරි ගියේ නැ දන්නන එකෙක් කියා දීපල්ලකෝ