FB Marketplace එක වැඩ කරන්නෙ කොහොමද බන් ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දුර ඉන්න උන්ට කුරියර් කරනවද උන් මොනා හරි ගත්තම! Eg කොළඹ ඉන්නඑකෙක්ට නුවර මොනා හරි ගන්න ඕනි නම් කොහොමද process එක! ඔකෙන් මෙලෝ මලදානයක් අරන් නෑ විකුණන උන් සුවර් නැති නිසා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    දුර ඉන්න උන්ට කුරියර් කරනවද උන් මොනා හරි ගත්තම! Eg කොළඹ ඉන්නඑකෙක්ට නුවර මොනා හරි ගන්න ඕනි නම් කොහොමද process එක! ඔකෙන් මෙලෝ මලදානයක් අරන් නෑ විකුණන උන් සුවර් නැති නිසා
    මේකේ නුවර ඉන්න උන් ඕනෑතරම් ඉන්නවා බන්. අන්න එයින් එකෙක්ට කියපන්. අර හාමු මහත්තයා කියන එකාත් නුවර. :cool: හාමු නම් දැන් නිදි ඇති. :ROFLMAO:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    දුර ඉන්න උන්ට කුරියර් කරනවද උන් මොනා හරි ගත්තම! Eg කොළඹ ඉන්නඑකෙක්ට නුවර මොනා හරි ගන්න ඕනි නම් කොහොමද process එක! ඔකෙන් මෙලෝ මලදානයක් අරන් නෑ විකුණන උන් සුවර් නැති නිසා
    ade oka markerplace ekak. nethuwa Estore ekak newei. e nisa seller ekka katha karala eka hoyaganna oni.

    ahu wenna epa horunta. :baffled: ahuwela Mark ta baninnath epa! :P
     
    • Like
    Reactions: lilman

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    ඕක නිකන් ඉරිදා පොළක් වගේ.
    Facebook ලාගේ මැදිහත්වීමක් නෑ. Buyer සහ seller සම්බන්ධ කරනවා විතරයි. ගනුදෙනුව තමන් කරගන්න ඕන.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    දුර ඉන්න උන්ට කුරියර් කරනවද උන් මොනා හරි ගත්තම! Eg කොළඹ ඉන්නඑකෙක්ට නුවර මොනා හරි ගන්න ඕනි නම් කොහොමද process එක! ඔකෙන් මෙලෝ මලදානයක් අරන් නෑ විකුණන උන් සුවර් නැති නිසා
    Marketplace kiyanne sinhalen pola kiyana ekata.. selling item eka sellers list karala tiyenawa.. ubata eka one nam UN ekka direct negotiate karaganna ona cost/shipping..