one nation one team එක profile picture එකට දාන්න බැනේ බං.මට විතරද එ කරැමේ වේලා තියෙන්නේ.තියෙන හැම browser එකකින්ම ගියා.pc mobile දෙකෙන්ම ගියා.වැඩක් නැ බං.පට්ට අප්සට්.ක්‍රිකට් පිස්සෙක් වන මට කරැමයක් පටිසන් දිලද දන් නැ.දන්න කෙනෙක් ඉන්න්වා නන් හද ගන්න හැටි කියලා දෙන්න