මචන්ලා, මගේ අදහසක් තියෙනවා FB page එකක් හදන්න ඔය මැගසින් වගේ දේවල් වලින් article අරගෙන.. උදා: මේ How It Workss කියන magazine එකේ pdf version එකේන් මේන්න මේ විදියට ඒ පේජ් එක අරගෙන , FB page එකේ නම දාලා. image එකක් විදියට අෆ්ඩේට් කරන්න. මෙහෙම කරන්න නීතිමය බාදාවක් තියෙනවද? මේකෙන් කරන්නේ PDF එකක් කියවන්න බැරි අයට short and sweet විදියට එක දවසට එකක් වගේ අෆ්ඩේට් කරන්න.. මෙහෙම කරන්න පුළුවන්ද?