fb page එක up කරන්න

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,248
    1,294
    113
    හඳේ ...
    මචන්ලා....Computer shop එකකට අදාළ fb page එකක් promote කරන්න මොනවද කරන්න පුළුවන් දේවල්. සාමාන්‍යයෙන් මිනිස්සු කැමති වෙයි, page එකත් එක්ක engage වෙයි කියල හිතෙන දේවල් ( any suggestions ) :confused::confused::confused: