FB Page කරන අයගෙන් උදව්වක්

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    page එකක name change කරපු ඔක්කොම name ටික පෙන්නේ නැති වෙන්න hide කරන්නේ කොහොමද? එහෙම කරන්නම බැයිද?
    බෑ එහෙම පුළුවන් වෙනවට අපි කැමතිත් නෑ.හේතුව ව්‍යාපාර කරනවා නම් විනිවිද භාවය අනිවාර්යයි.මම හිතනවා තේරෙයි කියල
     
    • Love
    • Like
    Reactions: Any.key and NPC