FB page කරන අයට, Graphic Design කරන අයට

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    FB page කරන අයට, Graphic Design කරන අයට

    ග්‍රැෆික් ඩිසයින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා තවත් වටිනා සි‍ංහල ෆොන්ට් එකක්. අපි කලින්දීපු ෆොන්ට් වලට වඩා මේ ෆොන්ට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ අපි කාටත් හුරුපුරුදු විජේසේකර කීබෝඩ් එකට මෙය සහය දීමයි. ඒ නිසා වචන ටයිප් කරන්න හරිම පහසුයි. බලන්න තවත් ස්ක්‍රීන්ශොට් එකක්.​

    apex_a.pura-042%2Bsinhala%2Bfont%2Bby%2Bwww.aluth.com.png


    මෙතනින් පිවිස බාගත කරගන්න. https://goo.gl/95npoR