FB page කරන කට්ටිය උදව් කරන්න <3

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    group වලට ලොග් වෙද්දී අපේ තියන ඔක්කොම page ටික join වෙන්න පෙන්නන්නේ නැත්තේ මොකද?
    අනික
    page එක group එකට join වෙලා තිබුනත් app එකෙන් ඒ page එකේ පොස්ට් එකක් share කරද්දී එන්නේ profile එකෙන් share කරන විදියට
    එහෙම නැතුව page එකෙන් share කරන විදියට share කරන්න app එකෙන් බැයිද

    ජය 💪:-)
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    group admin ට පුලුවන් group එකට join වෙන්නෙ page ද profile ද කියලා කලින් දීලා තියන්න. ඒ ඔක්කොම allow කරලා තියන group එකකට විතරයි page එකකින් join වෙන්න පුලුවන්.

    page එකයි profile එකයි දෙකම join වෙලා නම් group එකේ කොනක ඇති select කරන්න icon එකක්. සමහර group වල posts දාන්න දෙන්නෙ profile වලට විතරයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    group admin ට පුලුවන් group එකට join වෙන්නෙ page ද profile ද කියලා කලින් දීලා තියන්න. ඒ ඔක්කොම allow කරලා තියන group එකකට විතරයි page එකකින් join වෙන්න පුලුවන්.
    මචන් page දෙකක් තියනවා ඒත් join වෙන්න පෙන්නනේ එකයි එහෙම වෙන්නේ ඇයි ?
    page එකයි profile එකයි දෙකම join වෙලා නම් group එකේ කොනක ඇති select කරන්න icon එකක්. සමහර group වල posts දාන්න දෙන්නෙ profile වලට විතරයි.
    අහ එළ
    මන් හිතුවේ join වෙන්න පුළුවන් නම් පොස්ට් දාන්නත් පුළුවන් කියල :( සමහර group වලට page වලින් join වෙන්නත් බෑනේ
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මචන් page දෙකක් තියනවා ඒත් join වෙන්න පෙන්නනේ එකයි එහෙම වෙන්නේ ඇයි ?

    අහ එළ
    මන් හිතුවේ join වෙන්න පුළුවන් නම් පොස්ට් දාන්නත් පුළුවන් කියල :( සමහර group වලට page වලින් join වෙන්නත් බෑනේ
    පේජ් එක කොච්චර පරනද? අලුත් ඒවා ටික කාලයක් යනකන් ලිමිට් කරනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පේජ් එක කොච්චර පරනද? අලුත් ඒවා ටික කාලයක් යනකන් ලිමිට් කරනවා.
    සතියක් විතර ඇති ඒක තමයි එහෙනම් නේ? වෙන අවුලක් නැතුව ඇති නෙහ්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පේජ් එක කොච්චර පරනද? අලුත් ඒවා ටික කාලයක් යනකන් ලිමිට් කරනවා.
    මචන් profile එකෙනුයි page එකෙනුයි join වෙලා ඉන්න group එකට app එකෙන් page එකේ පොස්ට් page එකෙන් share කරන්න පුලුවන්ද? මට එන්නේ profile එකෙන් share කරන විදියට :nerd:

    pc එකෙන් නම් පුළුවන්
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මචන් profile එකෙනුයි page එකෙනුයි join වෙලා ඉන්න group එකට app එකෙන් page එකේ පොස්ට් page එකෙන් share කරන්න පුලුවන්ද? මට එන්නේ profile එකෙන් share කරන විදියට :nerd:

    pc එකෙන් නම් පුළුවන්
    side එකේ page එක ප්‍රොෆයිල් එක මාරු කරන්න අයිකන් එකක් එනවා
     
    • Sad
    Reactions: Any.key