
එතකොට බෑන් උනා කියපු 'Phone හොරා' 'Web බුවා' කරපු උන් එව්වා විකුණාලා සල්ලි හොයාලා අපිව අන්දාලා කියාලා ද ඔයා කියන්නේ ?![]()

url මතක නෑනේ.. Page Names විතරනේ මතක.. හොයාලා බලන්ට වුවමනායි

e page tiyanawanam parana name ekenmai tiyenne ona, name eka wenas karanna be, ape gon bayyo kibbawal balanna like karapu page laksha ganan walata suddo gannet ne, oa phone hora anan manan page hena lesi ban karanna un elipita rules violate karanawa, me post eka dala tiyenne internet eken kyakhari hoyanna try karala beri una irisiyakara anata pakek![]()

මගේ යාලුවෙක් කිව්වා Account විකුනන පුළුවන් කියලා Page , Group වැඩිනම් ගාන වැඩිලු ලංකාවේ ම එකෙක්ලු ගන්නේ ඕවා ඌ නම් කිව්වේ
elakiri eketh innawa ekek.un keeyak hamba karagaththath apita mokada..?
Mata mathakai Phone horage page eka 120000 kata ganna meke ekek illala thibba..![]()
වෙන්න පුළුවන්.. මාත් ඉස්සර දහස් ගණන් likes විකුණුව.. 
. phone හොරා වගේ page එකක් නම් report කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ.. ඉතින් වෙන්න පුළුවන්.
