FB Page නැතිවෙන්නේ ඇයි?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,066
    46,575
    113
    FB Page නැතිවෙන්නේ ඇයි?

    13710010_512258312313764_1752916879177062322_n.jpg
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    එතකොට බෑන් උනා කියපු 'Phone හොරා' 'Web බුවා' කරපු උන් එව්වා විකුණාලා සල්ලි හොයාලා අපිව අන්දාලා කියාලා ද ඔයා කියන්නේ ? :shocked:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,066
    46,575
    113
    එතකොට බෑන් උනා කියපු 'Phone හොරා' 'Web බුවා' කරපු උන් එව්වා විකුණාලා සල්ලි හොයාලා අපිව අන්දාලා කියාලා ද ඔයා කියන්නේ ? :shocked:

    phone හොරාගේ පරණ එක නැහැනේ බං.fake එකනම් තියෙනවා..ඒකෙත් දැන් ලක්ශේ පැනලා likes.අනික නම් දන්නේ නැහැ.:shocked:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    url මතක නෑනේ.. Page Names විතරනේ මතක.. හොයාලා බලන්ට වුවමනායි

    e page tiyanawanam parana name ekenmai tiyenne ona, name eka wenas karanna be, ape gon bayyo kibbawal balanna like karapu page laksha ganan walata suddo gannet ne, oa phone hora anan manan page hena lesi ban karanna un elipita rules violate karanawa, me post eka dala tiyenne internet eken kyakhari hoyanna try karala beri una irisiyakara anata pakek :lol:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මගේ යාලුවෙක් කිව්වා Account විකුනන පුළුවන් කියලා Page , Group වැඩිනම් ගාන වැඩිලු ලංකාවේ ම එකෙක්ලු ගන්නේ ඕවා ඌ නම් කිව්වේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009

    Mata mathakai Phone horage page eka 120000 kata ganna meke ekek illala thibba..:rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මගේ යාලුවෙක් කිව්වා Account විකුනන පුළුවන් කියලා Page , Group වැඩිනම් ගාන වැඩිලු ලංකාවේ ම එකෙක්ලු ගන්නේ ඕවා ඌ නම් කිව්වේ

    :yes:elakiri eketh innawa ekek.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mata mathakai Phone horage page eka 120000 kata ganna meke ekek illala thibba..:rolleyes:

    lankawe un gani itin monahari jara links share karala blogs walata traffic adinna puluwanne, dollar dila suddo ganne ne owa,

    page accounts groups owa okkoma ganne okata tama magic walata neme
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :yes: වෙන්න පුළුවන්.. මාත් ඉස්සර දහස් ගණන් likes විකුණුව.. :P
    පස්සේ fb එකෙන් case එකක් දැම්ම, intellectual property rights violation එකක්.. ඊට පස්සේ තමයි seoclrks, fiverr වලත් likes නවතුවේ.. fb එකෙන් උන්ටත් case එකක් දැම්ම.. ඊට පස්සේ ඒ profiles එක්කම pages අයින් කරා.. phone හොරා වගේ page එකක් නම් report කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ.. ඉතින් වෙන්න පුළුවන්.