FB photos

Emios

Well-known member
  • Dec 10, 2009
    73,766
    66,283
    113
    Issara FB photos demma ekata lajjai wage nedda.mata nan dan matak weddi hena gon wage :baffled:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    ඔව් එහෙම එකක් තියෙනවා. හැබැයි තමන් ගැන සාමාන්‍යයෙන් satisfied සහ confident මිනිස්සුන්ට එහෙම අවුලක් නෑ බොහෝ දුරට මන් හිතන්නේ. Personality අවුල් තියෙන අයට තමයි ගොඩක්ම ඔය අවුල තියෙන්නේ. මමත් ඉතින් අවුලක් සහිත ගොඩට තමයි වැටෙන්නේ.

    එහෙම personality අවුල් නැති අකමැති කට්ටියත් ඇති හැබැයි.
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    කැත කැරියන්ගෙ typical mentality එක

    Sad Fighter GIF by Hrithik Roshan
     
    • Haha
    Reactions: Psiko