Myprotein help?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    Awa ban sihi nethi una eka parak emegency eke.enna tiyena uparima awa eka parak.
    ගල් හැදුනොත් දිගටම හැදෙනවා ඕකයි කෙස් එක. හැඹැයි ඕක දැනෙන එක හොදයි පෙන් එකක් හරි ඇවිල්ලා.. සමහරක් උනට ඔහොම පෙන් එකක් වත් එන් නැ.. වැඩේ දරුණුවටම ගිහින් එතකොට. සමහරක් උන්ගෙ වකුගඩු වල ගල් විතරයි..