FB post නිසා ජොබ් නැති උන උන්

Sajam

Active member
  • Aug 29, 2021
    183
    228
    43
    මෙන්න මූයි, අර Dr Priyaට කොමෙන්ට් දාල ජොබ් නැති උනා කිව්ව උනුයි ඇරෙන්න තව උන් සිටීද? 🧐

    9c3da558-5265-4f4c-874d-ddf91257fcff.jpeg
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    It's something shared with friends only. So, how come the boss notices that?
    බොසා ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙලා හිටිය හෝ වෙන එකෙක් කේලමක් කිව්ව වෙන්න පුලුවන්?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    මෙන්න මූයි, අර Dr Priyaට කොමෙන්ට් දාල ජොබ් නැති උනා කිව්ව උනුයි ඇරෙන්න තව උන් සිටීද? 🧐

    View attachment 252038
    කම්පනි එකක වැඩ කරනවානම් උඹ උන්ගේ නමත් represent කර්නවා. ඒ නිසා social media වල ගොන් ආතල් අරන් පස්සෙ කෙල උනා ගාන්න එපා. :yes: :yes:

    අනිත් දේ තමා මිනිස්සු ඔෆෙන්ඩ් වෙන දේවාල් ජාති අනුව වෙනස් වෙනවා. උදා ලංකාවෙ කියන ඒවා සමහරවිට සුද්දෙක්ට මාර ඔෆෙන්සිව් වෙන්න පුලුවන්. ඉතින් කෙලින්ම HR ගිහින් නතර වෙන්නෙ.

    මමනම් කියන්නෙ කටයි පුකයි වහන් ජීවත් උනානම් ප්‍රශ්න අඩුයි කියලා. ;);)
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    ෂුද්දො කියල නෑ පුකදෙන උන් ඉන්නවා
    අල්ලපු රටේ එකෙක් දුන්න වෙන්නත් පුලුවන්

    කම්පනි එකක වැඩ කරනවානම් උඹ උන්ගේ නමත් represent කර්නවා. ඒ නිසා social media වල ගොන් ආතල් අරන් පස්සෙ කෙල උනා ගාන්න එපා. :yes: :yes:

    අනිත් දේ තමා මිනිස්සු ඔෆෙන්ඩ් වෙන දේවාල් ජාති අනුව වෙනස් වෙනවා. උදා ලංකාවෙ කියන ඒවා සමහරවිට සුද්දෙක්ට මාර ඔෆෙන්සිව් වෙන්න පුලුවන්. ඉතින් කෙලින්ම HR ගිහින් නතර වෙන්නෙ.

    මමනම් කියන්නෙ කටයි පුකයි වහන් ජීවත් උනානම් ප්‍රශ්න අඩුයි කියලා. ;);)
    අනිව
    ------ Post added on Jun 10, 2025 at 3:18 PM

    Or maybe it's fake
    could be
    ------ Post added on Jun 10, 2025 at 3:19 PM
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    matath oya seen ekama unane

    mama office eka rena kota, ape japan inna mama kenek call kara utta answer karanna widihak nathuwa idala answer kara me yaka sadden adura gaththa mama toilet eke kiyala

    mu kiwwane tho ithin mama dannawane office eke welawt reela salli gani tho ehev ekane kiyala,

    eka sadden ahuna ban,,,, ayyooooo utte jr supervisor kenek anith toilet eke, kanna wage balan hitiya reela atha hodanna yaddi chick witharak
     
    • Haha
    Reactions: Sajam