L බෝර්ඩ් පොන්නයන්ට ආන්ඩුව දීලා ලංකාවෙ උන් කරගත්ත දේ 🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,593
    14,664
    113
    35
    Spain
    Primary classes ටිකට නිවාඩු දුන්නනම් ලොකු තෙල් ඉතිරියක් කරන්න තිබුන
    ඔවු බන් දෙපාරක් යන්න ඕන නේ ළමයි එක්ක එන්න. පොඩි එකාගේ ඉස්කෝලේ ඇරෙන්නේ කලින්. තේරුමක් නැති වැඩක්. උනුත් තව ටිකක් වෙලා ඉස්කෝලේ තියාගෙන ඔක්කොම එකට යවනවා නම් හරි. දෙමවුපියන්ටත් ලේසියි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හැබැයි ආතල් සීන් එකක් තමා වෙලා තියෙන්නේ
    මට මතක විදියට ආණඩුවට බර පන්තියෙන් කඩේ ගිය @nul කොල්ලා බඳිනවා කිවේ අද නේද
    එක එහෙම නම් උගේ වෙඩින් එකට මාර සැපක් සෙට් වෙලා ඇති
    ආණ්ඩුව ඩෝබිලාටම සෙට් කරලා ආතල් දීලා වගේ නිකන්