Primary classes ටිකට නිවාඩු දුන්නනම් ලොකු තෙල් ඉතිරියක් කරන්න තිබුන ඔවු බන් දෙපාරක් යන්න ඕන නේ ළමයි එක්ක එන්න. පොඩි එකාගේ ඉස්කෝලේ ඇරෙන්නේ කලින්. තේරුමක් නැති වැඩක්. උනුත් තව ටිකක් වෙලා ඉස්කෝලේ තියාගෙන ඔක්කොම එකට යවනවා නම් හරි. දෙමවුපියන්ටත් ලේසියි