FB Post Generate වැඩෙට හොද AI site එක?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Quote 1000 කට විතර ඊට ගැලපෙන Image එක්ක පෝස්ට් හදාගන්න ඕනි

    FB Post Generate වැඩෙට හොද AI site එක මොකක්ද
    Business එකක් promote කරගන්න තමයි අලුතෙන් Page එකක් දාල කරන්න යන්නෙ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,850
    113
    Tawa poddak explain karanm help ekak dei . Post kiwwama image , caption , reels , video wage godak tiyenawa neh
    Images වලට quotes දාන්නෙ. ඒව ගැන මේ අහන්නෙ.

    ඔය niche instagram කතන්දරේනම් දැන් outdated මම හිතන්නෙ.
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Images වලට quotes දාන්නෙ. ඒව ගැන මේ අහන්නෙ.

    ඔය niche instagram කතන්දරේනම් දැන් outdated මම හිතන්නෙ.
    හ්ම් මේ වගෙ post තමයි දාන්න ඕනෙ
    මගෙ business එකෙ details ත් එක්ක
    491412434_29127801016867983_1414481537311257198_n.jpg
     
    • Like
    Reactions: KSPathirana