FB proposal page

shenat

Well-known member
  • May 13, 2007
    58,912
    87,454
    113
    ආශ්චර්යමත් රටක
    සිංහල කියලා දාලා තියෙන්නේ හින්ට් එකට වගේ.. කවුද මෙක ප්‍රමොට් කරන්නේ??

    මේක ඇත්ත වගේ

    ඔවු ඕක ඇත්ත.

    මේක අර පේජ් එක ( සින්හල පාරිභෝගික සන්ගමය) හෑල්ලු කරන්න හදපු එකක් කියල මොලේ තියෙන ඕනම එකෙක්ට තේරෙන්න ඕන. ගොන් හැත්ත ඒකට ඇඩ් වෙලත් ඉන්නව.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිංහල කියලා දාලා තියෙන්නේ හින්ට් එකට වගේ.. කවුද මෙක ප්‍රමොට් කරන්නේ??

    මේක ඇත්ත වගේ




    සිංහලු මුස්ලිම් බඩු ගන්නේ නැති රැල්ලක් ගෙනාව ඒකට අරින්න තමා මේක ආවේ. දැන් අර බඩු ලිස්ට් ගණන් හදපු උන් මේකේ බඩු ෆෝම් කරද්දී හම්බයට ඕන වැඩේ නිකම්ම වෙලා :rolleyes: