FB request එකක් ආවා ෆේක් ද?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උඹ සාරුක් කන්නා නෙවේ නම් ඇත්ත කෙල්ලො කවදාවත් රික්වෙස්ට් දාන්නෙ නෑ සහෝ.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,358
    6,456
    113
    AD karagena balapan. ohoma kiyanna be.
    ඇඩ් කරා
    නෑ නෑ ඇක්සෙප්ට් කරන්න ඉක්මනට
    ෆේක් වගේ
    Yes, Fake thamai.
    Adult partner programme ekak run karnawa
    ඔව් බන්
    @N A K A M U R A ayye meka poddak balanna
    ඌ දන්නවද
    fake mata eka parak awa elan show eka karana elen gen
    baluwama nigerian scam karayo wagayakda koheda
    ඒ වගේ බන් හෙළුවැලි ඒවා නම් නෑ
    උඹ සාරුක් කන්නා නෙවේ නම් ඇත්ත කෙල්ලො කවදාවත් රික්වෙස්ට් දාන්නෙ නෑ සහෝ.
    එක ඇත්ත
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    නෑ නෑ ෆේක් නෙමේ රු 100 රීලෝඩ් එකක් රෙඩි කරගන්න ඉක්මන් කරන්න
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    FAKE
    • හැම photo එකකම hyperlink එකකින් වෙන site එකකට redirect කරනවා sign-up වෙන්න.
    • හුගක් photos එක සමානයි. photoshop වගේ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    na ban,
    255460538_109006461597965_1606295509205519209_n.jpg