Fb Timeline deactivate කරමු :D :D

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු

    අළුතින් fb එකෙන් හඳුන්වලා දුන්න Timeline, New Chat වගේ වැඩ කෑලි ගොඩ දෙනෙක්ට දිරෙව්වේ නෑලුනෙ ?

    අන්න එහෙම දිරවගන්න බැරි උන අයට වමාරන්න ක්‍රමයක් තමයි මේ කියල දෙන්න හදන්නෙ

    මේක Extension එකක්. Firefox , Chrome දෙකටම වැඩ කරනව කිසි ප්‍රශ්නයක් නැතුව :)

    මුලින්ම මේ Site එකට යන්න

    http://www.socialreviver.net/

    206110_4067750980920_194447912_n.jpg

    ඒකට ගිහින් ඔය කියන Extension Install කරගන්න.
    389771_4067751020921_191758645_n.jpg

    කරල Browser එක Restart කරල ගන්න.

    පරණ පුරුදු facebook එකම ආපහු ඔයාලට දකින්න ලැබෙයි :)

    හැබැයි මේ Social Reviver Extension එක දාපු නැති අයට අපේ Profile එක පේන්නෙ Timeline විදිහටම තමයි. (අපි කලින් TL activate කළා නම්).
    කෙටියෙන් කිව්වොත් එච්චරයි. මේ Thread එකේ අරමුණ මින් නිමයි !!!

    නමුත් සමහරු ඉන්නවා Timeline කැමැති අය. මමත් එයින් එක්කෙනෙක් :D
    New Chat එකට විතරක් අකැමති අය. දන්නවනෙ අලුත් චැට් එක වගේ නෙවෙයි පරණ එකේ අපේ ඕන කරන Friends Group වලට විතරක් online එන්න පුළුවං එකම එක Click එකකින්.
    533388_4067751100923_166636769_n.jpg

    ඕක ගන්න ඕනෙ නං කරන්න තියෙන්නෙ මේකයි

    යන්න Reviver Settings

    534345_4067751140924_1092463691_n.jpg

    ගිහිල්ල ඔය තියෙන ඒක හොඳට කියවලා ඔළුව ඇතුලෙ තියෙන එක පොඩ්ඩක්
    පාවිච්චි කරන්න ;)
    523470_4067761181175_1784983359_n.jpg

    වැඩේ හරි :D :D

    ප්‍රශ්න තියෙනවනං ඕනෙ කෙනෙක් අහන්න :)
     
    Last edited:

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    mamanam timeline ekata asai...eth 1kaaaaaaaama aulak thiyanwa..coverpicture eka damma ekata ape friends la dana like and comment public eke pena eka anthi karanna widiyak danawada??
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    meke apita timeline nopenunata anith ape profile eka balana unta timeline eka neda penne

    හැබැයි මේ Social Reviver Extension එක දාපු නැති අයට අපේ Profile එක පේන්නෙ Timeline විදිහටම තමයි. (අපි කලින් TL activate කළා නම්).

    Oka Dapu Ewuntath Time Line Eka Penawalu Ban
    Spam Wena Eka Thawa Cha Seen Ekak Oke
    Ewa Ayin Karala Oya App Eka Heduwa Nam ElaKiri Oi

    එහෙම මුකුත්ම ප්‍රශ්නයක් නැත

    මට නම් ටයිම් ලයින් එක දිරවන්නේ නෑ...... :no:

    මමනං ආසයි

    mamanam timeline ekata asai...eth 1kaaaaaaaama aulak thiyanwa..coverpicture eka damma ekata ape friends la dana like and comment public eke pena eka anthi karanna widiyak danawada??

    ඉතිං බං Cover pic එකයි Profile එකයි තියෙන්නෙ හැමෝටම පේන්න තමයි. :)
    Comments විතරක් හංඟන්න දන්නෙ නෑ මචං
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    එහෙම මුකුත්ම ප්‍රශ්නයක් නැත

    මමනං ආසයි

    ඉතිං බං Cover pic එකයි Profile එකයි තියෙන්නෙ හැමෝටම පේන්න තමයි. :)
    Comments විතරක් හංඟන්න දන්නෙ නෑ මචං
    kuda ban pic eka hangana kathawak kiwe..mama kiwe comment@like tika ganha ganna kathawakne :D
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Google+ වල කවුද ඉන්නෙ කියහං ? :P
    Facebook wala 600 million hitiyata ubata wadima unoth friends la 100k 200k 500k 1000k 5000k athi...friends la 1000 add karaganna uba kapu katta mathak karaganinko FB wala .....ubata dawasak athulatha lankawe un 1000 friends la karaganna puluwan G+ wala(pattama adding system ekak thiyenne)...katakahanawata newe ban GOOGLE + yanna kiwwe ....:D:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Facebook wala 600 million hitiyata ubata wadima unoth friends la 100k 200k 500k 1000k 5000k athi...friends la 1000 add karaganna uba kapu katta mathak karaganinko FB wala .....ubata dawasak athulatha lankawe un 1000 friends la karaganna puluwan G+ wala(pattama adding system ekak thiyenne)...katakahanawata newe ban GOOGLE + yanna kiwwe ....:D:D

    ඉතිං කවදාවත් දැකලවත් නැති
    පාරෙ හම්බුනාම අහක බලං යන 1000 නෙවෙයි 10 000 හිටියත් වැඩක් තියෙනවද :D