කකොහොමද බං group වල තියෙන video download කරන්නේ

කකොහොමද බං group වල තියෙන video download කරන්නේ
මටත් මේ group එකක video එකක් down කරගන්න බැරුව ඉන්නේ..![]()


ඉස්සර වගේ දැන් fb video link එක copy කරලා ගිහින් down කරගන්න බැහැනේ. දැන් play කරහම ඉස්සර වගේ වෙනම link එකක් එක්ක පල්ය් වෙන්නේ නැහැනේ. කොහොමද දැන් මේ video එකක් down කරගන්නේ..![]()
කකොහොමද බං group වල තියෙන video download කරන්නේ
google karapan fb video download kiyala
eke ena site ekata link eka dunnama wada na kiyaalda uba kiyanne machan?
එකයි අවුල බන්. බොරුනම් උබත් බලපන්කො..
http://www.fbdown.net/.
1.Video එක උඩ right click කරලා show video URL කියල එක click කරලා ලින්ක් එක අරන් මෙන්න මේ වගේ එකකට ගිහින් download කරගන්නhttp://www.fbdown.net/.
2.නැත්තම් video එක උඩ තියන time එක click කරලා අලුත් ටැබ් එකකට අරන් IDM වලින් බාන්න. (34 mins)
3.එහෙමත් නැත්තම් මේ extension එකයි https://chrome.google.com/webstore/detail/tampermonkey/dhdgffkkebhmkfjojejmpbldmpobfkfo?hl=en
මේ extension එකයි
http://en.savefrom.net/user.php?vid=387#vimeo install කරගන්න එතකොට මේ වගේ download button එකක් එනවා
![]()