FB virus

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඒක තමා මගේ යාළුවෙකුත් ඕක කියුවා........
මම කියුවා කීයටවත් වෙන්න බැහැ උඹ නැතිව වෙන කවුද ඔන්ලයින් ඉන්නේ උඹේ ප්‍රෝෆ් එකෙන් කියලා.........
ඒත් අපි හිතුවේ කවුරු හරි හැක් කරලා කියලා.....
ඌටත් ඔය සීන් එක තමා නිකංම ඔන්ලයින් පෙන්නවා............