vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    අද උදේ සුපුරුදු විදියට FB ලොග් වෙලා මගේ බිත්තිය පැත්තෙ අලුත් සිද්දිමන්ට් මොනවද කියල බලනකොට තමා මේක මට සෙට් උනේ...!! මේක නම් ටිකක් වටින වැඩක්..!! ඉක්මනට අපිට මෙයාගෙ යාලුවෝ කවුද කියල එහෙම දැන ගන්න පුලුවන්...!!.. තව මැසේජ් එක යවන්න පුලුවන්....!! නෙට්වර්ක් එක බලා ගන්න පුලුවන්..! තව ඉස්සරහට මේක දියුණු කරනවා කියල FB ඩිවලොප් කරන අය කියනවා, කියල තමා සටහනේ තියෙන්නේ...!!



    මේක වෙන්නෙ අපි FB ඉන්න කෙනෙකුගෙ නම ගාවට කර්සර් එක අරගෙන ගියාම ටික වෙලාවකින්.(තත්2) පොප්අවුට් ගැජමැටික් කෑල්ලක් එනවා.. ඔය පින්තූරෙ තියෙන විදියට...!!

    123444.png



    තව පොඩි වැඩක් තියෙනව .. නම තියෙන කෙනා අපෙ යාලුවෙක් නෙවේ නම් මෙතනින්ම යාලුෆිට් රික්වෙස්ට් එකක් යවන්න පුලුවන්...!!! ඔය යට තියෙන පින්තූරෙ තියෙන්නෙ ඒකතමා....!!!


    1234.png



    ඔයාලත් පොඩ්ඩක් බලන්නකෝ... මේක වෙනවද කියලා...!!!

    ඔන්න ඔහොම තමා මූණුපොතේ තවත් සාර්ථක හදුන්වා දීමක් කරේ.................!!!!!



    Gaththe blog ekakin

    Menna eka
    http://mahasonadaviya.blogspot.com/2010/06/fb.html

    Uta pin mewage ewa apita kiyala denawata
     

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    Mama nam adamai dakke bun. ekai damme
    :baffled::baffled:


    Kalin meka use karapu aya innawada??


    They are rolling this feature for regions slowly. This first came around 1month back. but its kinda cool. tanx anyway, ppl who dont know will get an idea. If you still dont see this, dont worry, you will see this in the coming days.