හම්මෝ FB 15 super saloon එකක් හොයන්න පට්ට ගේමක් දෙන්න එපැයි.දෙයියනේ කියල uraj සහෝදරයාගෙන් විස්තර ටිකක් අහගෙන ගියේ බලන්න .නෙට් එකේ ෆොටෝස් නම් දාලා තියෙන්නෙ ශක්රයාගේ බවන වගේ.ගියාම තමා පෙන්නේ බල්ලො ලැගලා වගේ interior.
පුලුවන් පින්වතෙක් FB 15 super saloon specific ටිකක ෆොටෝස් ටිකක් දාන්නකෝ.අද එකක් බැලුවා super saloon කියලා බැජ් එකත් ගහලා බැලින්නම් EX saloon.

පුලුවන් පින්වතෙක් FB 15 super saloon specific ටිකක ෆොටෝස් ටිකක් දාන්නකෝ.අද එකක් බැලුවා super saloon කියලා බැජ් එකත් ගහලා බැලින්නම් EX saloon.

oka hodai mchn sepa vehicle eka.tawa 2lks wage dala 2003 vios ekak ganna puluwan.But oya taram comfortable ne but okata wada reliable.