FB15 එකට පළයන් මචන් .. පට්ට වාහනේ. ලුක් එකත් සුපිරි. හරියට කාර් එකක් කියල කියන්න පුලුවන් වාහනයක් බන් ... Anyway Good luck for your First Vehicle mchn ....
NISSAN FB15 ganin bung
.)BumP!
FB 15 eke Look ekath tiyenawa..Vehicle ekath hodai mage yaluwek gattha lagadi 2000 ekak..podi podi awl wagayak haduwa ahcharai..
Thawa poddal hoyala nalapan.. 22 wenakota 2000 wage fb 15 ekak hoyaganna pulwuan..
FB15 එකට පළයන් මචන් .. පට්ට වාහනේ. ලුක් එකත් සුපිරි. හරියට කාර් එකක් කියල කියන්න පුලුවන් වාහනයක් බන් ... Anyway Good luck for your First Vehicle mchn ....
NISSAN FB15 ganin bung
FB 15 එකේ සහ Toyota AE110 පිට පෙනුම හොදයි මචං.
පැට්රලුත් දෙකේම හොදට වැඩ
ඒත් ඇතුල ගත්තම Toyota AE110 එකේ චාටර් FB 15ට වඩා.
වාහන දෙකම මාකට් වාහන 2ක්
අමතර කොටස් ඇති වෙන්න තිනෙවා ඔය වාහන දෙකේම. Toyota AE110 වඩා ටිකක් ලේසියෙන් හොයාගන්න පුලුවන් FB 15 එකේ අමතර කොටස්
ඔප්ෂන් ටිකක් වැඩියි Toyota AE110 වඩා FB 15එකේ. (ඔරිජිනල් රිමොට් කී වගේ.. තවත් තියෙනවා ..............)
ඔය වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ... හැබැයි මම ඔය කිව්වේ Toyota AE110 කොරොල්ලා ගැන.. sprinter නෙමෙයි.. sprinter මාකට් අඩුයි දීගන්න ගියාම අමාරුයි.. මගේ අදහස නම් FB 15 සුපර් සැලුන් හොදයි හැම අතින්ම..
I had a AE110 Corolla. It never gave me any trouble. Its reliable car. My cousin brother had a FB15. It had lots of issue. Air Flow sensor, Ignition coil, Lowver arm Upper arm problems.
So My recommendation is to go for a AE110 Corolla.

FB 15 - 1998 ekak 21 wadi bn...2000 ekak gattha mage yaluwek 22k
Deken honda 110 eka, sprinter unata H number ekak nisa G fb15 parana shell 1998 model ekakata wadaa market wadi.
Fb15 eka gannwa nam thawa godak adu karala ganna. 20tath aduwen yanne owa.
Awlak naha hondai. Habai oya koi wahane gathath godak welawata colombo yanna wei kali genna. Ekath kattak wage hithenwa nam parana ewa ganna epa.Oh එහෙමද? FB 15 එකේ ගාන නම් ඒ මනුස්සයා අඩු කරන්නේ නෑ. ඇත්තටම මේවා හොදට පටිට ගහලා තියෙන්නේ පැදලා.
Mazda BJ5P ගැන මොකද හිතන්නේ සහො? ඇත්තටම මගේ හිත ගිහින් තියෙන්නේ මේකට![]()
Awlak naha hondai. Habai oya koi wahane gathath godak welawata colombo yanna wei kali genna. Ekath kattak wage hithenwa nam parana ewa ganna epa.
Colombo yanawa nemei dawas 2-3 garaj gane rasthiyadu wenna, thawa mona hari awlak awoth hadanna 50,000 wath athe thiyan thama parana ewa ganna ona. OKa koi brand ekatath podui.
Kohomath godak parts walata colombo annama wenawa ganna...aka thamai aththa kathawa...galle wala ganna nee ..samahara awa order karala inna wenawa..ita hodai colombo awith ganna eka...dan bus eke unath highway anna puluwan nisa aka achchara balapemak nee mamanam hithanne..Awlak naha hondai. Habai oya koi wahane gathath godak welawata colombo yanna wei kali genna. Ekath kattak wage hithenwa nam parana ewa ganna epa.
Colombo yanawa nemei dawas 2-3 garaj gane rasthiyadu wenna, thawa mona hari awlak awoth hadanna 50,000 wath athe thiyan thama parana ewa ganna ona. OKa koi brand ekatath podui.