brand new alto/kwid ekak ganin ban, oya awurudu 15-20 parana kunu godawal ganta epa
Kwid eka aluth ma ekak neda???Second Hand alto wagema hit wunoth hodai,,But kiyanna be...
Balamu mukuthma nathnam alto thama...

brand new alto/kwid ekak ganin ban, oya awurudu 15-20 parana kunu godawal ganta epa

2000 ex saloon, blue , 55,000 km thiyanawa

ay ban supersaloon eke enne Engine eka 1600cc neda?
ex saloon eke enne 1500cc neda?

Super saloon 1.5 neda man ahalama ne 1.6 seen ekak.FB 15 enne 1.3 and 1.5..![]()

හම්මෝ FB 15 super saloon එකක් හොයන්න පට්ට ගේමක් දෙන්න එපැයි.දෙයියනේ කියල uraj සහෝදරයාගෙන් විස්තර ටිකක් අහගෙන ගියේ බලන්න .නෙට් එකේ ෆොටෝස් නම් දාලා තියෙන්නෙ ශක්රයාගේ බවන වගේ.ගියාම තමා පෙන්නේ බල්ලො ලැගලා වගේ interior.
පුලුවන් පින්වතෙක් FB 15 super saloon specific ටිකක ෆොටෝස් ටිකක් දාන්නකෝ.අද එකක් බැලුවා super saloon කියලා බැජ් එකත් ගහලා බැලින්නම් EX saloon.![]()

උබ Fb15 super saloon එකක් දුර පළාතක අඩුවට තිබ්බොත් කිසිම හේතුවක් නිසා කාර් එක නොබලා advanced කරන්න එපා..කාර් එක බලලා උනත් ලෝයර් කෙනෙක් ගාව අත්සන් කරලා ඇඩ්වාන්ස් දීපන්...
ඇඩ්වාන්ස් අරන් මාරු වෙන එකෙක් ඉන්නවා FB 15 super saloon තියන![]()

fb 15 manual da auto da hoyanne manual ekak tiyenawa super saloon 6 air bag apu ekak,
6 air bag lesiyen enne ne
Machan Ti MyRoad ekak ganin
bunp thama
Super saloon hoyanawata wadaa hondama condition car ekak ganna.
Oya option okkoma wage passe set karanna puluwan, original part unath eliye thiyanawa. Eeta passe super saloon badge ekak gahanna thiyenne. Oya super saloon kiyana wikunana ewath ehema set karapuwa wenna puluwan.
Int switch eka thiyana ekaka labeta da ganna puluwan. AC eke issaraha panel ekath maru karanna puluwan mama hithanne.Tx Okkogema Reply walata ..Eka thama,,Super Saloon kiyala podi deyai wenas wenne man hithanne Ac and INT Controller da koheda?? anik ewa daganna puluwan..
GTRZ කොමෙන්ට් කලට පස්සෙ අයෙත් මොන කොමෙන්ට්ද? මචන් 15 එකේ 1.3cc සහ 1.5cc දෙකක් එනවා. 1.5cc තමයි හොදටම පෙට්රෝල් වැඩ කරන්නේ. 12ක් විතර ලීටර් එකට. සමහර හොද ටියුනප් එකකට පස්සේ 14ක් විතර කරනවා. මම 2004 ex salon නිව් ශෙල් එකක් පාවිච්චි කරන්නේ. සුපර් සැලූන් එකේ වැඩිපුර තියෙන ඔප්ශන් එකක්වත් ඔනේ නැ ගමනක් යනකොට. සැප සහ වියදම එකමයි. බය නැතුව අතගහපන් ex සැලූන් එකකට හරි. මේ දවස් වල 28ටත් යනව බේජ් ඉන්ටීරියර් ex සැලූන්.
Int switch eka thiyana ekaka labeta da ganna puluwan. AC eke issaraha panel ekath maru karanna puluwan mama hithanne.