FB_Profile_එකට_නිතර_එන_කටිටිය_හොයා_ගන්න_විදිය

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    FB_Profile_එකට_නිතර_එන_කටිටිය_හොයා_ගන්න_විදිය

    facebook_softwaresinhalen.jpg

    පි හැමෝම කැමතියි නේ තමන්ගේ Facebook Profile එකට වැඩිපුරම ආපු කටිටිය ගැන දැන ගන්න,මෙ සදහා නොයෙකුත් වර්ගයේ Application Facebook වෙබි අඩවිය තුල තිබුනද,ඒවා නිසා අපගේ පෙෘද්ගලික දත්ත පිටතට යාමක් ඒ කියන්නේ Profile එක Hack වීමක් සිදු වෙන්න පුලුවන්.එම නිසා අපිනමි කියන්නේ එවැනි ක්‍රම භාවිතා කිරිමෙන් වැලකි සිටින ලෙසටය.නමුත් අද අපි ඉදිරිපත් කරන්නේ එවැනි අනාරක්ෂිත Application නැතුව අපිට තනිවම,අපේ Profile එකට වැඩිපුර ආපු කටිටිය ගැන හොයලා බලන්නයි.

    හරි එහෙනමි මුලින්ම තමන්ගේ Facebook ගිනුමට ලොග් වෙලා,තමන්ගේ Profile එකට යන්න.
    දැන් Profile එක තුල ඉන්න ගමන් [ ctrl + u ] ඔබන්න. එතකොට එම පිටුවට අදාල Source Code එක අලුත් Window එකකින් Open වෙනවා.
    ඊට පස්සේ Source Code එක තියෙන Window එකේ [ ctrl + f ] ඔබන්න,එතකොට Search Bar එක Open වෙනවා.
    දැන් ඒ ආපු Search Bar එකේ {"list" කියලා Type කරලා Enter කරන්න.
    එතකොට අපිට හමිබ වෙනවා {"list":["1000011345400-2","10000043254566-3" කියලා list එකක්.
    කටිටයට මතකද දන්නේ නැහැ Facebook Username System එක හදුන්වලා දෙන්න කලින් හැමෝටම තිබුනේ මෙන්න මෙහෙම Code එකක්.ඒ code එක තමයි මෙ කොල පාටින් මම Highlight කරලා තියෙන එකෙන් පෙන්නන්නේ,දමි පාටින් Highlight කරලා තියෙන්නේ ඒ කෙනා කීපාරක් ආවද කියලා පෙන්නන එක.
    හරි අන්තිම පියවර අපි දැන් බලමු කවුද මෙ ආපු කෙනා කියලා,ඒකට මම කොල පාටින් Highlight කරලා පෙන්නලා තියෙන ඔයාලගේ code එක copy කරලා ගන්න,
    දැන් www.facebook.com කියලා type කරලා [ / ] sigh එක දාලා මෙ විදියට copy කරගත්ත code එක ඉස්සරහට Paste කරගන්න[ www.facebook.com/1000011345400
    දැන් Enter කරන්න,එතකොට ඒ අදාල කෙනොගේ profile එකට යයි.


    සැලකිය යුතුයි : මෙම ක්‍රමයෙන් බලන්න පුලුවන් වෙන්නේ තමන්ගේ friends ලගේන් ආපු කටිටය විතරයි,
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේක බොරු බං.
    මේ පෙන්නන්නේ ONLINE ලිස්ට් එක සහ ආසන්න මොහොතේ Onlne ඉඳලා offline ගිය එවුන්..
    කොහේ හරි දාලා තිබුන පලියට උස්සන් එන්න එපා බං.
    හොයලා බලලා දාපන්..