FBI + CIA හා ශ්‍රී ලංකාව අද හෙට

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    So this news goes viral, It also possible this is proxy propaganda to mislead the general public by the real perpetrators of Sunday brutal attack.

    On the other hand, I didn't see the USA fucked any nation that goes with them rather than against them. There are many US bases around the world, as an Elakiriyan already pointed out. So keeping an allegiance with US better for us. I meant they are the leaders of modern warfare, technology, right? is it bad to have an US military base here? if so someone please point out why?

    What do you think guys ?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    So this news goes viral, It also possible this is proxy propaganda to mislead the general public by the real perpetrators of Sunday brutal attack.

    On the other hand, I didn't see the USA fucked any nation that goes with them rather than against them. There are many US bases around the world, as an Elakiriyan already pointed out. So keeping an allegiance with US better for us.

    What do you think guys ?

    Sinhalen kiyapan machan. :confused:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Sinhalen kiyapan machan. :confused:

    ලංකාවට ඇමරිකන් හමුදාව එනවා, ඇමරිකන් බේස් එකක් ගහන්න යනවා.. ඒක කරගන්න තමයි මේ ඇටෑක් එක කරේ වගේ සජෂන් එකක් එන විදිහේ පෝස්ට් වයිරල් යනවා දැක්කා. උඹලට හිතෙන්නෙ නැද්ද එහෙම වෙන මතවාදයක් වයිරල් යවන්නෙ මේ කාලකණ්නි ප්‍රහාරය පිටිපස්සෙ ඉන්න ඇත්ත අන්තවාදීන්ට මේ වෙලාවෙ එල්ල වෙලා තියන පීඩනය වෙන පැත්තකට හරවන්න කියලා ?

    ලෝකෙ වෙන රටවල් ගොඩක ඇමරිකන් බේස් තියනවා. එහෙම උනා කියලා ඒ රටවල භෞමික අඛණ්ඩතාවයට ඒකෙන් හානියක් වෙලා නෑ. අනික US තමන් එක්ක ෆිට් එකේ ඉන්න රටවලට ඇරලා නෑනේ කවදාවත්. උන් තමා ලෝකෙ වැඩිම ගාණක් වියදම් කරන්නේ යුධ බලය වෙනුවෙන්. ඉතින් ඒ වගේ බලවත් ජාතියකගෙ බේස් එකක් අපේ රටේ තියන එකෙන් අපේ රට තවත් ආරක්ෂා වෙන එකයි වෙන්නේ.

     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Apita meka hoyanna FBi cia one ne.... gov eke nohakiyawa nisa ... ahaka yana ny redda asse dagNai me yanne
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113

    ලෝකෙ වෙන රටවල් ගොඩක ඇමරිකන් බේස් තියනවා. එහෙම උනා කියලා ඒ රටවල භෞමික අඛණ්ඩතාවයට ඒකෙන් හානියක් වෙලා නෑ. අනික US තමන් එක්ක ෆිට් එකේ ඉන්න රටවලට ඇරලා නෑනේ කවදාවත්. උන් තමා ලෝකෙ වැඩිම ගාණක් වියදම් කරන්නේ යුධ බලය වෙනුවෙන්. ඉතින් ඒ වගේ බලවත් ජාතියකගෙ බේස් එකක් අපේ රටේ තියන එකෙන් අපේ රට තවත් ආරක්ෂා වෙන එකයි වෙන්නේ.


    :D:D:D:D:D:lol::lol: thawa hoyala balapan hodata
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    So this news goes viral, It also possible this is proxy propaganda to mislead the general public by the real perpetrators of Sunday brutal attack.

    On the other hand, I didn't see the USA fucked any nation that goes with them rather than against them. There are many US bases around the world, as an Elakiriyan already pointed out. So keeping an allegiance with US better for us. I meant they are the leaders of modern warfare, technology, right? is it bad to have an US military base here? if so someone please point out why?

    What do you think guys ?

    When JRJ was planning to give the Trinco base to the US, Sirima and the SLFP made a big uproar and a fuss and it didn't go ahead. Looking back, had we given the base to them there would have been no LTTE.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ලිදේ ඉන්න ගෙම්බො වෙන්න එපා .



    මේක බලන්න .


    https://en.wikipedia.org/wiki/List_of_countries_with_overseas_military_bases


    අම්ම අප්ප මතක් කරන්න එපා දැන් . නවීන ලෝකෙ රටකට තනියම ජීවත් වෙන්න බෑ :yes::yes::yes:. බුද්දිමත්ව හිතල මන් වැරදිනම් කියන්න


    කියලා වැඩක් නෑ බන් , අපේ උන්ගේ ලෝකේ ගැන තියන දැනුම නම් බින්දුවයි. :P:P:P



    ලංකාවේ දන්තත් CIA agent ලා ඉන්නවා. ලංකාවේ නෙමේ රුසියාවෙයි, චීනෙයි, උතුරු කොරියවෙයි, ඉරානෙයි ඇතුළු හැම රටකම CIA කාරයෝ ඉන්නවා. ඊට අමතරව ලංකාව ඇතුලේ ඉන්දියන් රෝ ඔත්තු සේවය හොදට ක්‍රියාත්මක වෙනවා. එක සාමාන්‍ය දෙයක්. චීනේ ගැන හිතපන්, චීනේ මායිම්වන හැම රටකම ඇමරිකන් military base එකක් තියනවා, ඉරානේ හැරෙන්න !!! ඉතින් අපි ගැන කවර කතාද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    ඇමරිකන් fund කරන සිංහල spies ඉන්නවා. Embassy එකෙන් 2003 දී report යවලා තියෙනවා මුස්ලිම් ප්‍රහාර ගැන. Wikileaks link එක කිරියේම තිබ්බා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113


    ලෝකෙ හැම තැනම වෙන රටවල් වල මිලිටරි බේස් තියනව බන් . ඒ ගොඩක් රටවල් පට්ට දියුනුයි :(:(

    Philippine wala thiyenwa neda.un nam higa noka higa kanawa.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනුන්ගේ පහනෙන් එලිය බලනවා වගේ. කොහෙවත් ඉන්න හමුදාවක් අපිට වැඩක් නෑ. රටේ කොන්ද පන තියන නායකයෙක් හිටියනම් අපේ හමුදාවට ත්‍රස්තයෝ ටික නැති කරන එක මහා දෙයක් නෙමේ
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    හිතන්න පොඩ්ඩක් !

    2019.01.24 දින Bandaranaike International Airport එකට C-2A Greyhound carrier onboard delivery aircraft එකක් ආවා මතකද ?

    ඒකෙන් ලංකාවට ගොඩ බාපු ලොකු කලු bag වල ආපු බඩු මොනාද කියලා අපේ ආරක්ෂක අංශ වලට අහන්න බලයක් නෑ කියලා අමෙරිකාවෙන් කිව්වා මතකද ?

    ඊට පස්සෙ ඒ බඩු නැගෙනහිර මුහුදේ නැංගුරම් ලා තිබෙන US aircraft carrier USS John C. Stennis (CVN 74) වෙත රැගෙන ගිය බව මතකද ?

    US aircraft carrier USS John C. Stennis (CVN 74) එකක F-18 fighter jets පවා land කරන්න capacity එක තියෙද්දි, ඇයි Bandaranaike International Airport එක තෝරගත්තේ supplies transfer කරන්න? හුලං ගහන්නද ??

    සිරියාවෙන් muslim අන්තවාදීන් 25 දෙනෙකුට training එකක් දීලා තියෙන බව news වලට කිව්වා මතකද ?

    දැන් සිරියාවේ පාළනය කාගේ යටතේද තියෙන්න කියලා අමුතුවේන් කියන්න ඕනද ?

    Jaic Hilton hotel එකේ තියෙන explosive detectors කොහෙන් ආවද කියලා එගොල්ලෝ හෙලි කරන්නෙ නැත්තෙ ඇයි ?

    Jaic Hilton hotel එකේ අයිතිය මොන රටටද තියෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕනද ? ඇයි Jaic Hilton hotel එකට විතරක් ගැහුවේ නැත්තේ ? තරු අඩුයි ද ඒකේ ??

    News වලට ගරු කාදිනල් රංජිත් පියතුමා කිව්වා මතකද මේ මරාගෙන මැරෙන මුස්ලිම් තරුණයෝවත් දන්නේ නෑ එගොල්ලන්ව කොහෙන්ද fund කරන්නේ train කරන්නේ control කරන්නේ කියලා ?

    වෙන වෙලාවට කලින් කියලාම ගේම ගහන Isisලා, ඇයි මේකට විතරක් වගකීම බාරගන්න දවස් දෙකක් ගත්තේ ?

    බැලූ බැල්මට මෙය ජාතී වාදී යුද්දයක් වගේ පෙනුනට, මේක distraction එකක් විතරයි, අපිව පිළ් බෙදලා මරවන්න plan කරන මහ මොළ කාරයා ඉන්නේ ලංකාවෙන් එළියේ

    30 වසරක යුද්දයක් තිබිලත් අපේ හමුදාවේ support එකට එක බලු බල්ලෙක් එවපු නැති අමෙරිකාව දැන් අපි උදව් ඉල්ලන්නෙත් නැතුව FBI එකෙනුයි US Military එකෙනුයි කට්ටිය එවන්නේ අපේ ආදරේට කියලද හිතන්නේ ?

    සමහර විට අමෙරිකාවෙන් ඒ ආපු අය අපේ හමුදාවේ technology එක, capacity එක, රටේ තියෙන natural resources & Oil reserves ගැන තොරතුරු දැනටමත් එකතු කරලා ඉවර ඇති

    අමෙරිකාවේ ප්‍රධාන සතුරන් වන චීනයට සහ ඉන්දියාවට ලේසියෙන්ම ප්‍රහාර එල්ල කරන්න පුළුවන් hub එක තමයි ශ්‍රි ලංකාව

    අපි දන්නේත් නෑ අපිව කවුද හසුරුවන්නේ කියලා. මුස්ලිම් මිතුරනේ සිංහල මිතුරනේ පිළ් බෙදිලා මරාගෙන අමෙරිකාවෙ ඉත්තො වෙලා මේ රට තවත් සිරියාවක්, ලිබියාවක් කරන්න එගොල්ලන්ට ඉඩදෙන්නපා ! 🙏

    - Copied
     
    Last edited: