FD එකේ පොලිය කපලා

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේ මාසේ ඉඳන් FDවලට හම්බෙන පොලියට WHT 10% කළානේ මචන්ලා. ඉතින් ඒ අනුහසින් අම්මගේ FD එකේ පොලියත් තව අඩු වෙලා තියෙනවා. ඒත් මාසික ආදායම 150,000ට වැඩි උන්ගෙන් තමා ඔය අමතර 5%ක WHT එක කපනවා කිව්වේ. ඉතින් අපේ අම්මට එහෙම ආදායමක් නෑ. ඔය හම්බෙන පොලිය විතරයි. ඉතින් ඕක ආයේ 5%කට විතරක් කැපෙන විදිහට හදාගන්නේ කොහොමද? Inland revenue එකට ස්ටේට්මන්ට් එකක් දීලා ලිපියක් යවන්න ඕනද? නැත්තම් බැංකුවෙන් වැඩේ කරගත්තහැකිද උන්ගේ ෆෝම් පුරවලා? කරගත්තු උන් ඇතිනේ ඒකයි අහන්න හිතුනේ. අපෙන් මෙහෙම කපලා හරි කමක් නෑ අස්වැසුම තවත් පවුල් ලක්ෂ 4කට දෙනවලුනේ. ඒ ඇති.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ඔය බැංකු වලට ලියුම් දෙන එක නම් බොරු වැඩක් වෙයි, එහෙම දීලා බේරුණා එකෙක් ඉන්නවනම් කියපල්ලා, ඔවාගේ ගිණුම ගානේ පරීක්ෂා කරන්න යන්නේ නැතිව ඇති, ආණ්ඩුව මුළු පොලිය ගෙවපු ගානට tax එකක් ගහනවා ඇති බැංකුවට, බැංකුවේ උන් කෙලලා අරිනවා ලොවෙත් නැතිවෙන්න හැම එකටම ඔන්න බලපල්ලකො. ඕක පස්සේ IRD එකට කියලානම් මොකක් හරි ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත් තමා..

    මන්නම් කපන හුත්තක් කපා ගනිල්ලා කියලා ඉන්නවා.. මාගෙනම් ඉතින් පඩියෙන් කපන එකක් තමා..
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    https://elakiri.com/threads/wht-විත්-හෝල්ඩින්-ටැක්ස්-withholding-tax.2206316/

    ඔය බැංකු වලට ලියුම් දෙන එක නම් බොරු වැඩක් වෙයි, එහෙම දීලා බේරුණා එකෙක් ඉන්නවනම් කියපල්ලා, ඔවාගේ ගිණුම ගානේ පරීක්ෂා කරන්න යන්නේ නැතිව ඇති, ආණ්ඩුව මුළු පොලිය ගෙවපු ගානට tax එකක් ගහනවා ඇති බැංකුවට, බැංකුවේ උන් කෙලලා අරිනවා ලොවෙත් නැතිවෙන්න හැම එකටම ඔන්න බලපල්ලකො. ඕක පස්සේ IRD එකට කියලානම් මොකක් හරි ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත් තමා..

    මන්නම් කපන හුත්තක් කපා ගනිල්ලා කියලා ඉන්නවා.. මාගෙනම් ඉතින් පඩියෙන් කපන එකක් තමා..
    ලියන්න ගියේ පර්සනල් ඉන්කම් ටැක්ස් ගැන. නමත් WHT ගැන ලියවුන එක දිග වැඩි නිසා දෙකට කඩන්න හිතුවා

    මේක ලියන්න හිතුනේ ටැක්ස් ගැන අහලා තියන ප්‍රශ්න හා ඒවාට කට්ටිය කතා වෙලා තියන දේවල් දකින කොට ආපු සිතිවිල්ලකට අනුව. පලවෙනුව මම පර්සනල් හෝ කොර්පොරේට් ටැක්ස් හැඩල් කරන කෙනෙක් නෙමේ. ඒ සදහා අත්දැකීම් හා ඉගෙනුම ලැබුවත් ඒවා අනුන් වෙනුවෙන් ප්‍රක්ටිස් කරන කෙනෙක් නෙමේ. සරලව කිව්වොත් ටැක්ස් එකවුන්ටන් කෙනෙක් නෙමේ. අත්දැකීම් හා දැනුම share කරගැනීමක් විතරයි වෙන්නේ... මේකේ ඒවා කරන කීප දෙනෙක්ම ඉන්නවා. ඒගොල්ලෝ මේකේ වැරදි තිබ්බොත් නිවැරදි කරයි. මග හැරුන දේවල් එකතු කලොත් මේක වඩාත් ප්‍රයෝජනවත් වෙයි....

    WHT (විත්හෝල්ඩ්න් ටැක්ස්)

    මේ කියන්නේ ආදායම් බද්ද කලින් එකතු කරගන්න ගහපු ගැටකට කියන නමක්. ඉන්කම් ටැක්ස් කිව්වොත් වසර වසාන වෙනකන් කව්රුවත් ගෙවන්න උවමනාවක් කරන්නේ නෑ. ඒ නිසා මතක විදිහට චන්ද්‍රිකා නෝනා ගේ කාලේ මේක අදුන්වා දුන්නා. පස්සේ නැති උනා. ආයේ ආවා. දැන් දිගටම තියනවා. මේකෙදි වෙන්නේ පෙමට් එකක් වෙනකොට ඒ පේමන්ට් වෙන අවස්ථාවේ ටැක්ස් වෙන්න පුළුවන් කට්ටියට ඒ ගොල්ලන්ගේ ආදායමින් කොටසක් අදායම් බදු විදිහට ගෙවෙන එක.

    5% ඉදන් 10% වෙච්ච එක දැනටමත් දන්නා නිසා එක ලියන්නේ නෑ

    උදා. ඔෆිස් එකකට තට්ටු 3 බිල්ඩිමක් කුලියට දී මාසිකව ලක්ෂ 3ක් සිරිපාල තුමාට ලැබෙනවා. මේ ලක්ෂ 3න් 5-10% (දිනේ අනුව) කපලා සිරිපාල ගේ විස්තර එක්ක අදායම් බදු එකට ගෙවනවා මාසිකව, කුලී කරු විසින්. සිරිපාලට එතකොට ටැක්ස් ෆයිල් එකක් මේන්ටේන් කරන වෙනවා. මොකද රෙන්ට් එකෙන් කොටසක් ගිහින්.

    සිරිපාල ගේ මල්ලි පුන්සිරි මහජන සම්පත ඇදිලා කලින් අවුරුද්දේ එක දාලා ෆික්ස් ඩිපොසිට් එකක්. කොටි 5ක ඩිපොසිට් එකක්. 10% පොලියට අදායම අද එකවුන්ට් එකට වැටෙනවා ලක්ෂ 50ක්. මේකෙනුත් 5-10% (දිනේ අනුව) පුන්සිරි ගේ විස්තර එක්ක බැංකුව යවනවා WHT ලෙස.

    එතකොට ඔය සුමනා නන්දා නමින් බැංකුවේ තියන රුපියල් 5000 ටත් කැපෙනවා WHT ටැක්ස්. හේතුව එකක් නීතිය හැදුවේ හැමෝම ටැක්ස් ගෙවන්න ඕනා කියන මතෙන්. නමුත් සුමනා නන්දා හැරියට බැලුවොත් ටැක්ස් ගෙවන්න නැති පෙන්ෂන් එකක් ලැබෙන ඉස්කෝල හාමිනේ කෙනෙක්. ටැක්ස් එකේ පොඩි අවුලක් නේ. එක විසදෙන්නේ 2025 වෙනසින්. එක පසුවට ලියලා ඇති. මේ ක්‍රමේ දී සුමනා නන්දා ව බේරන්න බෑ, පුන්සිරි මහතාට එකවුන්ට 10ක් තියනවා බැංකු කීපෙකම. ඒවා ඔක්කොම ටැක්ස් කලේ නැති නම් පුන්සිරි ගේ කපටි මොලෙන් බේරෙනවා. ඒ නිසා හැමෝටම WHT ටැක්ස් ගහලා කියනවා උබලා ගෙවල පස්සේ අපෙන් ඉල්ලගන්න අපි එහෙම නරක දෙපාර්තුමෙන්ටුවක් නෙමේ කියලා. නමුත් ඉබ්බාගෙන් පිහාටු ඉල්ලගන්නවා ට වඩා පොඩ්ඩක් තමා ලේසි මෙගොල්ල්න්ගෙන් මේක ඉල්ලාගන්න එක. ඉතින් සුමනනැන්දා ට මෙක ගන්න අවුරුදෙන් බාගයක් වත් මේගොල්ලන්ගේ පස්සෙන් යන්න වෙනවා ඉල්ලගන්න. ඒ ගිහින් ගන්න වෙන්නේ රුපියල් 50යි. ඉතින් එයා එක ඇත හැරලා දානවා. ඕක තමා මෙතෙක් කල් උනේ...

    දැන් ලංකාවේ බැංකු අදායම් බදු දෙපර්තුමෙන්තුවත් එකක කනෙක්ට් කරගෙන යනවා. සමහර බැංකු කනෙක්ට් කරලා ඉවරයි.

    එතකොට WHT ලෙස කපපු ඒවාගේ විස්තර මාසිකව අදායම් බදු දෙපාර්තුමේන්තුවට යනවා. ඒවා කලින් වගේ නෙමේ NIC එකට හෝ කොම්පැනි නම්බර් එකට එකේ තියනවා..... මේවා යන ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා. එකක් මාසික කපලා යවන කොට ඒවා NIC එකට හෝ කොම්පැනි නම්බර් එකට එකේ තියනවා, අන්තිමට WHT රිටන් එක යනකොට එකේදී නම ගම address එක්ක සියලුම විස්තර යනවා... දෙක කොම්පැනි ටැක්ස් එකේ දීත් විස්තර වෙනම යැවෙනවා. පොලී ආදායම් නම් බැංකු වල mandatory සෙන්ට්‍රල් බංකු රෙපොර්ටින් වලිනුත් ගන්නවා...

    එතකොට දෙපාර්තුමේන්තුව පැත්තෙන් ඒ ගොල්ලන්ට සියලු විස්තර තියනවා WHT ගෙවිල්ලා ටැක්ස් ගෙවලා ඉවර කරගත්තේ නැති කට්ටිය ඕනා නම් හොයාගන්න. නමුත් අකාර්යක්ෂම රාජ්‍ය සේවය, සම්පත් නැති කම, තියන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන නොගැනීම වගේ දේවල් නිසා තෝරු මෝරු ටැක්ස් නොගෙවා පනිනවා. නමුත් සුමනා නන්දා වගේ අසරණ මිනිස්සු බොහොමයක් නොදැන ටැක්ස් වලට අහු වෙලා.... හැබැයි කව්රු හරි අල්ලගත්තොත් ලේසියෙන්ම මේ උඩින් කියූ WHT සම්බන්ද ඒවා ඇත්තද බොරු ද කියලා බලාගන්න පුළුවන් වෙලා...

    ඒ නිසා

    කව්රු හරි ටැක්ස් නොගෙවා ඉන්න හිතනවා නම් දෙන්න පුළුවන් උපදස තමා මේ WHT සම්බන්ද වෙන කොන් ඔක්කොම ටැක්ස් වලට සලකලා හරියට ගෙවන්න. කුලී ආදායම අතට සල්ලි ලැබෙන්නේ කොම්පැනි එකකින් නෙමේ නම් පව්ලකින් නම් පොඩි චාන්ස් එකක් තියනවා. නමුත් බේරුවාට වඩා පාඩුවක් වෙන්න පුලුවන් නිසා හරියට හොයලා බලලා වැඩේ කරන්න...

    WHT කියන්නේ පුද්ගල ආදායම් බද්ද නෙමේ. මේ ඇඩ්වාන්ස් එකක් විතයි. ඒ කියන්නේ WHT කපපුවා ගේ එකතුව කලින් වසරකට 60,000ට් වැඩි නම් එකේ තේරුම ඔයා 1,200,000 වලට වඩා අදායමක් ගත්ත කෙනෙක්. ඒ වගේම දැන් 180,000ක ට වඩා නම් ඒ කියන්නෙත් අදායම් බදු ගෙවිය යුතු කෙනෙක්.

    හරි දැන් සුමනා නන්දා වගේ පොඩි හාල් මැස්සන්ට ආයේ චාන්ස් එකක් දීලා තියනව WHT කපන එක වලක්වා ගන්න self-declaration එකක් දීලා කපන්න එපා කියන්න . ඉතින් අදායම 150,000 වලට මාසිකව අඩු නම් ගිහින් දීලා බේරාගන්න....

    WHT කැපිච්ච කට්ටිය ඒ කැපිච්ච wht වලට අදාළ CERTIFICATE අදාළ ආයතනයෙන් ඉල්ලා ගන්න. ඒවා තමන්ගේ පසනල් ටැක්ස් එකේදී අඩු කරගන්න ඉදිරිපත් කරලා. කව්රු හරි කපලා certificate දෙන්නේ නැති නම් දෙපාර්තුමේන්තුවට කම්ප්ලේන් කරන. අනිවාර්යයෙන් කෙල වෙනවා. එක රජයේ දේපල හොරකමක් වගේ තමා සලකන්නේ. ඉන්කම් ටැක්ස් නෙගේව්වාට වඩා දරුණුයි. මොකද ආණ්ඩුවට අයවිය යුතු ටැක්ස් හොරකමක් ලෙස ගන්නේ එක.

    ඉස්සරහට වෙලාව අනුව පර්සනල් ඉන්කම් ටැක්ස් එක ගැනත් මේ වගේ ලියලා ඉවර කරලා දාන්න ඉන්නවා....
    ------ Post added on Apr 19, 2025 at 12:47 PM
     
    • Like
    Reactions: kasun090354t

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    TIN එකක් අම්මට හදල, ඒ TIN එකත් එක්ක බැංකුවට ගියාම ඕක 0 ම කරල දෙනවද කොහෙද... බැංකුවෙන් විතරක් වැඩේ කර ගන්න පුළුවන්.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    බොරු වැඩක් ෆෝම් දුන්නට වැඩක් උනේ නැහැ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    බොරු වැඩක් ෆෝම් දුන්නට වැඩක් උනේ නැහැ.
    form eka dunnata e welema owa wenne ne. Masayakwath yanawa owa process wela enna. Bank ekata form eka dunnata owa IRD ekath ekkath verify karagena wenna ona karanne.

    2025 April 1 idan poliyen kepena WHT ekata ohoma system ekak hadala dunne. Aluthen system ekak hadapu gaman owa ikmanata wenne ne.
    eeta kalin WHT kepuwata ohoma form ekak deela tax kapanna epa kiyala request karanna widiyak tibbe ne.
    Boru wadak kiyanna kalin aduma masayakwath iwasala balapan. Masayak WHT kepunath ithuru Masa 11 tama ethakota WHT kepen nathuwa save karagan puluwan

    බොරු වැඩක් ෆෝම් දුන්නට වැඩක් උනේ නැහැ.
    example. bank 4 ka.. 70 laks fd 4k maintain karanwa nam, laks 280 ta.. maseta 1.5 laks wage interest ekak enawa.
    E kiyanne WHT kapanna epa kiyanna be. Ethakota me kenage eka bank ekakin WHT kapanna epa kiyala request ekak ewwath Anith income sources tikath hoyala balala thama final decsion ekakata yanna ona.

    Anith bank wala income check kale natnam.. meyata tax wancha karala bank 2,3 kata witharak kiyanna puluwan WHT kapanna epa kiyala.

    Anith bank check kale natnam.. thani bank ekaka 280 laks daala tiyena kenata Asadaranai.
    ------ Post added on Apr 19, 2025 at 1:27 PM
     
    Last edited:

    උබේ ටැකස්‌ කැපෙන ගැන අඩු උනාම පෘෆ් එක්ක මේකේ ත්‍රෙඩ් එකක් දාපන් එහෙනම්
     
    • Haha
    Reactions: 2osama

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඔය බැංකු වලට ලියුම් දෙන එක නම් බොරු වැඩක් වෙයි, එහෙම දීලා බේරුණා එකෙක් ඉන්නවනම් කියපල්ලා, ඔවාගේ ගිණුම ගානේ පරීක්ෂා කරන්න යන්නේ නැතිව ඇති, ආණ්ඩුව මුළු පොලිය ගෙවපු ගානට tax එකක් ගහනවා ඇති බැංකුවට, බැංකුවේ උන් කෙලලා අරිනවා ලොවෙත් නැතිවෙන්න හැම එකටම ඔන්න බලපල්ලකො. ඕක පස්සේ IRD එකට කියලානම් මොකක් හරි ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත් තමා..

    මන්නම් කපන හුත්තක් කපා ගනිල්ලා කියලා ඉන්නවා.. මාගෙනම් ඉතින් පඩියෙන් කපන එකක් තමා..
    Bank එකට TIN එකත් එක්ක yearly declaration form එක දෙන්න විතරයි තියෙන්නේ IRD එකෙන් Claim කරන්න දෙයක් නෑ දැන්.
    TIN එකක් අම්මට හදල, ඒ TIN එකත් එක්ක බැංකුවට ගියාම ඕක 0 ම කරල දෙනවද කොහෙද... බැංකුවෙන් විතරක් වැඩේ කර ගන්න පුළුවන්.
    ඔව්.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,898
    2,927
    113
    පොලිය රු: 100 උනත් ඒකෙනුත් 10ක් කපාගන 90 දෙන්නෙ. අවුරුද්දෙ income එක 1,800,000 අඩු නං TIN එක හදලා ඒකත් එක්ක self declaration එකක් දෙන්න ඕන. දැනටම WHT කැපිල නං IRD යන්න වෙනවා ඕක හදා ගන්න. ලබන අවුරුද්දෙ ඉදන් self declaration එක දෙන්න. ඕක ලොකු ගානක් නෙමේ නං IRD එකේ රස්තියාදු වෙන එක වැඩක් නෑ