3M විතර අද හෙට FD එකක් දාන එක හොඳද? නැත්තන් තව ටිකක් ඉදලා දාන එකද හොඳ ?
තැනක දැක්කා අප්‍රේල් ක්වාටර් එක ඉවර වෙනලන් ටිකක් ඉන්න කියලා දාලා තියෙනවා මොකද්ද ඒ ?
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ටකො
තැනක දැක්කා අප්‍රේල් ක්වාටර් එක ඉවර වෙනලන් ටිකක් ඉන්න කියලා දාලා තියෙනවා මොකද්ද ඒ ?
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ටකො