FD ගැන Help ඕනෙ

blackMoney9

Member
Feb 24, 2023
6
1
3
3M විතර අද හෙට FD එකක් දාන එක හොඳද? නැත්තන් තව ටිකක් ඉදලා දාන එකද හොඳ ?

තැනක දැක්කා අප්‍රේල් ක්වාටර් එක ඉවර වෙනලන් ටිකක් ඉන්න කියලා දාලා තියෙනවා මොකද්ද ඒ ?

පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ටකො 🙏
 
chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    3M විතර අද හෙට FD එකක් දාන එක හොඳද? නැත්තන් තව ටිකක් ඉදලා දාන එකද හොඳ ?

    තැනක දැක්කා අප්‍රේල් ක්වාටර් එක ඉවර වෙනලන් ටිකක් ඉන්න කියලා දාලා තියෙනවා මොකද්ද ඒ ?

    පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ටකො 🙏
    රුපියල් FD නම් අනිවා හෙටම ගිහිල්ල දාපං අනිද්ද වෙද්දි මොනව වෙයිද කියන්න බෑ. අනිවාර්යෙන් රේට්ස් අඩු වෙනව. දැනට හොඳම රේට්ස් තියෙන්නෙ BOC 400Days. මම ගිය මාසෙ වගේ දැම්ම 25%ට දැන් මම හිතන්නෙ 22%ට වගේ අඩු කරල. ඉස්සරහට තව අඩුවෙයි.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    රුපියල් FD නම් අනිවා හෙටම ගිහිල්ල දාපං අනිද්ද වෙද්දි මොනව වෙයිද කියන්න බෑ. අනිවාර්යෙන් රේට්ස් අඩු වෙනව. දැනට හොඳම රේට්ස් තියෙන්නෙ BOC 400Days. මම ගිය මාසෙ වගේ දැම්ම 25%ට දැන් මම හිතන්නෙ 22%ට වගේ අඩු කරල. ඉස්සරහට තව අඩුවෙයි.
    Mata nam unit trust 25%

    3M විතර අද හෙට FD එකක් දාන එක හොඳද? නැත්තන් තව ටිකක් ඉදලා දාන එකද හොඳ ?

    තැනක දැක්කා අප්‍රේල් ක්වාටර් එක ඉවර වෙනලන් ටිකක් ඉන්න කියලා දාලා තියෙනවා මොකද්ද ඒ ?

    පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ටකො 🙏
    Unit trust dapan
    ------ Post added on Apr 21, 2023 at 4:41 AM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    3M විතර අද හෙට FD එකක් දාන එක හොඳද? නැත්තන් තව ටිකක් ඉදලා දාන එකද හොඳ ?

    තැනක දැක්කා අප්‍රේල් ක්වාටර් එක ඉවර වෙනලන් ටිකක් ඉන්න කියලා දාලා තියෙනවා මොකද්ද ඒ ?

    පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ටකො 🙏
    Essarahata FD rates aduwenawa e nisa dana ekak damma danna.Local debt restructuring nisa thamaye oya godak aya thawa tikak enna kiyanne but eken bank wala FD walata prashnayak wenne na mata nam patta sure.Direct tresuary bills and bonds gaththa ewa restructure wenna eda thiyenawa.Banks walata effect wena kisi deyak wenne na eka IMF ekenuth kiyala thiyenne.🙂
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    දැනටත් ගොඩක් අඩු කරලා තියෙන්නේ
    20% වඩා අඩු කරා බෑන්ක්ස්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැම්ම දාපන් කියලා මම නම් කියන්නේ

    සම්පත් මාස 3ට 20% දෙනවා.

    කල්පිරෙද්දි 140ක් වගේ ලැබෙයි බද්ද කපා ගත්තට පස්සේ

    දාන එකක් ලබන සතියෙම දාපන්
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,309
    113
    දැන් දාපන් ඉස්සරහට අඩුවෙනවා පොලිය.