ගොඩක් lending rates දැන් 10ට අඩුවෙන් තියෙන්නේ.ඉස්සරහට තව අඩුවෙයි.lending අඩු කරන්න ඕන නිසා තමා deposit අඩු කරේ.Dan fix deposits adu karala.loan rates ehemath adu karanawa kiwwane.
Aththatama loan rates adu welada?
Ow ehemanam hodayi.ගොඩක් lending rates දැන් 10ට අඩුවෙන් තියෙන්නේ.ඉස්සරහට තව අඩුවෙයි.lending අඩු කරන්න ඕන නිසා තමා deposit අඩු කරේ.
සදුදා ඉදන් තව අඩු වෙනවා ,
5.25% 12MAT