FD දාන්න හොද bank 1

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    FD දාන්න හොදම මාස ගැන කීයද?
    මාසිකව පොලිය ගන්න එකද හොද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,234
    74,597
    113
    FD දාන්න හොදම මාස ගැන කීයද?
    මාසිකව පොලිය ගන්න එකද හොද?
    FD නැතුව unit trust දාපන් CAL වගේ එකක. පොලිය පොඩ්ඩක් වැඩි, කැමති වෙලාවක සල්ලි ගන්න පුලුවන් penalty වදින්නෙ නැතුව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,252
    49,608
    113
    සේදවත්ත
    දිව දාන්න එහෙම හොදයි කියලා කියන්න බෑ කෙල්ලෙක් ගැන . පිරිසිදුව ඉන්න එකක් බලහන් දිව දාන්න
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    627159283_870179649226719_695861165713178690_n.jpg


    5 years
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Lolc rates wadi.
    Monthly 1 years, 3 years, 4 years, 5 years rate 11%
    2 years rate poddak adui.