ඒකක භාර වල ආයෝජනය ගැන කට්ටිය දැනුවත්ද ?
මේ දවස් වල බැංකුවල පොලී අනුපාත හොඳටම අඩුයි කියල දන්නා නිසා වෙනත් විශ්වාසවන්ත ආයෝජන ගැන හොයල බැලුවම මට මෙන්න මේ ආයතනය ගැන දන ගන්න ලැබුන. පෙනෙන විදියට ඉස්තිර තැම්පතු වලට වඩා හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
http://www.jbvantage.lk/
වාණිජ බැංකුවල ලොකු සල්ලි කාරයන්ට පමණක් වෙන්වුන Wealth Management පහසුකම මේ ආයතනය සාමාන්‍ය දැරිය හැකි (රු මිලියන 1ක් ) අවම ආයෝජනයකට ලබා දෙනවා.
ප්‍රධාන වශයෙන් ආයෝජන 3ක් තියෙනවා
1. Value Equity Fund
2. Money Market Fund
3. Short Term Gilt Fund
Investment Analyst ල ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද වාසි අවාසි ගැන