FD ප්‍රශ්න

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    උදාහරණයක් විදියට මම ගාව ලක්ශයක් තියෙනව මම ඒක මාස හයකට දානව 20% පොලියට
    මට මාස 6ක් අවසානෙ මම දාපු ලක්ශෙ එක්ක 120000ක් ගන්න පුලුවන්ද නැත්තං මාසෙකට 20000ක් ගන්න පුලුවන්ද.

    මේ සිද්දිය පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    • Haha
    Reactions: praskruz

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උදාහරණයක් විදියට මම ගාව ලක්ශයක් තියෙනව මම ඒක මාස හයකට දානව 20% පොලියට
    මට මාස 6ක් අවසානෙ මම දාපු ලක්ශෙ එක්ක 120000ක් ගන්න පුලුවන්ද නැත්තං මාසෙකට 20000ක් ගන්න පුලුවන්ද.

    මේ සිද්දිය පොඩ්ඩක් පැහැදිලි කරන්න
    20% අවුරුද්දට පොලිය. මාස 6ට ඔක්කොම 110000 දාපු ලක්ශෙ එක්ක
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,017
    113
    ඔය කියන්නේ වාර්ෂික පොලිය බන්. මාස 6 FD එකක් නම් කල්පිරෙද්දී 110000 එන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    1 - බැංකු වල කියන්නෙ වාර්ශික පොලිය. එතකොට 1.20ක් ගන්න අවුරුද්දක් ඉන්න ඕන. මාස 6ට ලැබෙන්නෙ 10 000යි එතකොට මාස 6 අවසානෙ 1.10ක් ගන්න පුලුවන්
    2 - 1.10 හයට බෙදලා කෑලි 6ක් විදියට ගන්න බැහැ, හැබැයි උඹට ඕන නං පොලිය විතරක්, ඒ කියන්නෙ 10000 හයට බෙදලා මාසෙට 1666 ගානෙ ගන්න පුලුවන්
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    20% කියලා කියන්නෙ අවුරුද්දකට පොලිය මිසක් මාස 6ට පොලිය නෙමෙයි.

    එතකොට 100000කට මාස 6 ට පොලිය රු.10,000යි.

    ඒ 10,000 6ට බෙදලා මාසෙ ගානෙ ගන්න පුළුවන්. හැබයි මම දන්න විදිහට, බැංකු වල FD Interest එක මාසෙ ගානෙ ගන්නවනම් දෙන පොලිය තව අඩු වෙනවා..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොලිය කියන්නේ අවුරුද්දට.
    මාස 6 කට දැම්මොත් කියපු 20% නම් 10% වගේ ලැබෙන්නේ...
    මාස 3 කට දැම්මොත් 5% වගේ ලැබෙන්නේ

    හරියට ගත්තොත්
    (මුදල X පොලි අනුපාතේ) / 365 X තිබ්බ දවස් ගාන