FD rate වලට බබා හම්බවෙයි වගේ

Monkey D.Luffy

Active member
  • Nov 29, 2022
    143
    185
    43

    මහා බැංකුවෙන් ,වාණිජ බැංකු වලට t -bill වලට 32% පොලි දෙනව ගිය සතියෙත් මුන් වාණිජ බැංකු වල ලාබෙ වැඩි කරන්න FD පොලි අඩු කරන්න හදන්නේ .​

    මෙතනින් හැම සතියකම t -bill rate බලන්න පුළුවන්​

    https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට මාස තුනට 23% ක්‌ දුන්නා boc එකෙන්.. ඒ percentage එක ඕන වෙලාවක වෙනස් කරන්න බැංකුවට පුලුවන්ද බන්? මන් ගිය සතියේ දැම්මේ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මට මාස තුනට 23% ක්‌ දුන්නා boc එකෙන්.. ඒ percentage එක ඕන වෙලාවක වෙනස් කරන්න බැංකුවට පුලුවන්ද බන්? මන් ගිය සතියේ දැම්මේ.
    masa 3 iwara wunama tama. math monthly 23 ekata damma. awuruddk
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    athe salli tikak thiyan hitiya land ekak ganna kiyala
    loan rate ekath ekka karanna ba
    athe tiyana tika kokatath fix online :yes:

    kohomath oka adu karanawa shape eke
    etakota anith paththata loan adu wenawa, land prices/vehicle prices tikak wedi wenawa anith paththen

    global crisis eka nisa mata hithenawa cash is the king theory eke inna eka hodai
    mokada job loss unath survive wenna epeine short - medium term
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    මට මාස තුනට 23% ක්‌ දුන්නා boc එකෙන්.. ඒ percentage එක ඕන වෙලාවක වෙනස් කරන්න බැංකුවට පුලුවන්ද බන්? මන් ගිය සතියේ දැම්මේ.
    දුන්නාට පස්සේ නං බෑ. උබ මාස තුනේ රිනිව් වෙන්න දැම්ම නං ඒ වෙනකොට තියෙන රේට් එකෙන් අප්ඩේට් වෙයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113

    මහා බැංකුවෙන් ,වාණිජ බැංකු වලට t -bill වලට 32% පොලි දෙනව ගිය සතියෙත් මුන් වාණිජ බැංකු වල ලාබෙ වැඩි කරන්න FD පොලි අඩු කරන්න හදන්නේ .​

    මෙතනින් හැම සතියකම t -bill rate බලන්න පුළුවන්​

    https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities
    internal debt restructuring එකක් උනොත් 91 days t -bill වලට මොනවා වේවිද කියලා ද අදහසක් තියෙනවද බන් ?