FD Rates අඩුවෙයිද (Fixed Deposites)

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,057
    14,141
    113
    ළොකු පොලියක් දෙනවා කියන්නෙ එකොනොමි අවුල් කියන එක එක පැත්තකින්.ලොකු පොලියක් දෙනවා කිව්වා ගමන් අපෙ උන් කෙල හලනව අම්මො 20% දෙනවා කියලා.මචන් ඔය සල්ලි කොල වල වටිනාකමක් නැ.මුන් මෙච්චර සල්ලි ප්‍රින්ට් කරද්දිත්,ඉන්ෆ්ලෙශන් එකෙන් ලොකෙන්මම 2 වෙද්දිත් උබලට බැන්කුවෙ දාන්න හිතෙනවනම් පුකෙ ඉදන් පිස්සු.ඉඩමක් ගන්න,ගොල්ඩ් ටිකක් ගන්න.සල්ලි ප්‍රින්ට් කරන්න පුලුවන් ලිමිට් එකක් නැ,එත් ඉඩම් ගොල්ඩ් වගෙ සීමිත,සුලබ නැති දෙයක් ගන්න
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ඉඩමක් ගන්න එකා නම් හොඳයි. Gold market අඩු වෙනවා නෙ බං.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,141
    113
    ඉඩමක් ගන්න එකා නම් හොඳයි. Gold market අඩු වෙනවා නෙ බං.
    ඉඩම් හොඩයි ගොල්ඩ් වලට වඩා,ගොල්ඩ් දැම්මෙ මචන් ඉන්වෙස්මන්ට් එකකට වඩා ඉන්ෆ්ලෙශන් එකට හෙජ් එකක් විඩිහට, මොබයිල් ෆොන් ප්‍රයිස් එකක් 100% වැඩි වෙලා.

    ......
    ඉන්ටරස් රෙට් වැඩි වෙනවා කියන්නෙ එකොනොමි එකෙ ග්‍රොත් එක ස්ලොව් වෙනවා කියන එක
    ------ Post added on May 16, 2022 at 9:24 PM
     
    • Like
    Reactions: scorpion MW

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම හිතාගෙන ඉන්නෙ හෙට අලුත් කරන්න. හැබැ‍යි අපි මන්ත්ලි පොලිය ගත්ත නිසා දැන් වෙනකන් මාස කීපයක් ගත්ත ගාන ලක්ශ 3 ක් විතර ආපහු බැන්කුවට ගෙවන්න වෙනවා. මැචුරටි එක වෙන්න තව මාස කීපයක් තියනවා. එතකන් ඉවසුවොත් වැඩි තන්හාවට ගිහින් ඔය රේට් එකත් අඩුවෙයිද දන්නෑ. මම දාලා තියෙන්නෙ 5.75% පොලියට
    උඹ කෝටි කියක් දැම්මද බන් ලක්ෂ තුනක් පොලිය එන්න ? :lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉඩම් හොඩයි ගොල්ඩ් වලට වඩා,ගොල්ඩ් දැම්මෙ මචන් ඉන්වෙස්මන්ට් එකකට වඩා ඉන්ෆ්ලෙශන් එකට හෙජ් එකක් විඩිහට, මොබයිල් ෆොන් ප්‍රයිස් එකක් 100% වැඩි වෙලා.

    ......
    ඉන්ටරස් රෙට් වැඩි වෙනවා කියන්නෙ එකොනොමි එකෙ ග්‍රොත් එක ස්ලොව් වෙනවා කියන එක
    ------ Post added on May 16, 2022 at 9:24 PM
    Ow. Interest rate වැඩි වෙන්නත් හොඳ නෑ අඩුම වෙන්නත් හොඳ නෑ.
    Mobile phone නම් artificial market එකක් තියන්නේ
     
    • Like
    Reactions: Jim_Moriarty

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,322
    6,171
    113
    FD rates wadi wennath puluwan.ranila Ada kiwwa neda t bill walata thawa bid Danna parliament aken gazette karanna kathawak.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    FD rates adu wenne nan naha. wadi wenneth nathi wei. me thiyena rates walama thiyewi.